Wednesday, April 01, 2026
Follow Us
බැංකු සේවක සංගමය අගමැති හමුවෙයි

බැංකු සේවක සංගමය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවේදී රාජ්‍ය බැංකුවල වත්මන් තත්වය පිළිබද සාකච්ඡා කර ඇත.

බැංකු ණය පොලි අනුපාත අඩු කිරිම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිඛේ.

(Aruna)