ආසන්න දින කීපයක් තුළ කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමඟ ඉදිරි දිනවල රජය විසින් නිවාඩු ලබා දීමට කටයුතු කරන බවට ගෙන යන කට කතා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළේ ය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් රැසක් හඳුනාගැනීමත් සමඟ ශ්‍රීලන්කන් ගුවන් යානා මගින් විදේශවල සිරවී සිටින්නන් ශ්‍රී ලංකාවට ගෙනඒමේ වැඩසටහන තාවකාලිකව නවතා දැමීමට තීන්දුකර ඇතැයි එම කටයුත්ත සම්බන්ධීකරණය කරන ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලිමක් කිරීමට බාල්පොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මධ්‍යම රාත්‍රි 12න් පසු පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට ගත් තීරණය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මැදිහත්වීම නිසා තාවකාලිකව අත්හිටුවීමට පුද්ගලික බස් රථ සංගම් තීරණය කළ බව මගී ප්‍රවාහන කළමණාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
කණිෂ්ඨ සේවක පුරප්පාඩු හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ රාජකාරී සිදුකිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
ශ්‍රී ලංකාවේ විවිධ පරාසයක පවතින පුස්කොළ පොත් සංරකෂණ්‍ය, ලේඛනගත කිරීම හා අංකිතකරණය (Digitization) රජයේ අවධානය යොමුව තිබේ.
The Ceylon Electricity Board (CEB) has gone back to competitive bidding for solar power tariffs, despite Minister of Power and Energy Mahinda Amaraweera appealing for fixed prices to be set for renewable energy and abandoning competitive bidding in January.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් මුද්‍රණය සම්බන්ධයෙන් කියා සිටියේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් අතිරික්ත ද්‍රවශීලතාවය ඉහළ නැංවීමට අවශ්‍ය උපකරණ බැංකුව සතුව ඇති බවයි.
වසංගතයක් වෙලා තිබ්බේ පාතාලය සහ කුඩු යි .කුඩු අල්ලන්න තියෙන ආයතන සහ නිලධාරීනුත් කුඩ්ඩන් ගෙන් පිරිලා ..
Sri Lanka has denied claims made on surveillance by the UN Special Rapporteur on the rights to freedom of peaceful assembly and of association, Clément N. Voule.
Pledges to take tough actions against officials’ links to narcotic trade
Says President is capable of eradicating drug trafficking
Steps have already been taken to bring back eight counsellors attached to the Treatment and Rehabilitation Centre – East in Kandakadu who were on leave, after a fellow counsellor tested positive for Covid-19 at the Marawila Hospital today.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පිටව ගිය රැදවියන් ද නැවත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
Election Commission Chairman Mahinda Deshapriya yesterday appealed to health authorities not to delay promulgating regulations under the Quarantine and Prevention of Diseases Ordinance incorporating Election-related COVID-19 guidelines.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 2366ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා අද දිනයේ සිට තැපෑලට භාරදෙන මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එය අද සිට 13 වනදා දක්වා සිදු කෙරෙන බවයි ප‍්‍රකාශ කෙරුණේ.
නාවික හමුදාව විසින් ඉදිකරන ලද ලංකාවේ දෙවන දිය යට කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (10) දින ත්‍රිකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරනු ලැබුවා.
එළඹෙන මහ මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයා ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් පෞද්ගලික රථවාහනවල, අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් ප‍්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු හෝ ඡායාරූප ඇතුළත් ස්ටිකර් හා බැනර් ප‍්‍රදර්ශනය කර ඇත්නම් ඒවා වහාම ඉවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
Page 488 of 646