The Government yesterday said it was disappointed with S&P’s rating downgrade as it came just after the Parliamentary approval of Budget 2021, which it said had laid out a carefully-crafted framework for solid economic recovery.
Former Chairman of the National Election Commission Mahinda Dehapriya has been appointed as the chairman of Delimitation Commission of Sri Lanka.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයට පිටස්තර පුද්ගලයන් ඇතුළුවීම තාවකාලිකව නතර කිරීම හේතුවෙන් ආදායම් බදු වාර්තා ලබාදීමේ කාලය දීර්ඝ කර තිබෙනවා. එහි කොමසාරිස් ජනරාල් එච් එම් ඩබ්ලිව් සී බණ්ඩාර පැවසුවේ නොවැම්බර් 30 වනදාට ලබාදීමට තිබූ එම වාර්තා පෙබරවාරි 28 වනදා දක්වා කාලය දීර්ඝ කළ බවයි.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් ලබාදී ඇත.
සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් දී ඇත.
The proposals presented under the 2021 Budget will come to effect from today, the Finance Ministry said.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස සංජය මොහොට්ටාල මහතා පත් කර ඇත. මොහොට්ටාල මහතා ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ 21 වැනි
සභාපතිවරයා ලෙස (09) කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී රාජකාරි ආරම්භ කළේ ය.
Following a lengthy discussion, the Central Province Governor has decided to open 42 schools out of the 45 on Monday (14) in the Kandy city limits.
කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශකර සිටියේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා වෛරසය සදහා මෙතෙක් විද්‍යාත්මකව අනුමත කර නැති බවයි. සායනික පරීක්ෂාවකින් අනුමත වන තුරු එම ඖෂධ භාවිත නොකරන්නැයි ද ඇය ඉල්ලා සිටී.
පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන බලධාරීන්ට කියයි.
අයවැය තුන්වැනිවර කියැවීමේ ඡන්දය විමසන දිනය වන විට කොරෝනා වසංගතය වෙනුවෙන් රජය රුපියල් බිලියන 82 ක් වියදම් කර ඇත.
Sri Lankan expatriates will no longer required to undergo 14-day home quarantine period if they test negative after PCR tests conducted following the mandatory quarantine period, Army Commander Lt. Gen. Shavendra Silva said.
In relation to indigenous syrup claiming to cure COVID-19, which was distributed by an Ayurvedic practitioner, Primary Health Care, Epidemics and COVID-19 Disease Control State Minister Dr. Sudarshini Fernandopulle urged the public not to panic and requested them not to queue up seeking the concoction, until research is concluded.
Prime Minister Mahinda Rajapaksa yesterday called on health authorities to find an immediate solution to the burial issue of Muslim COVID-19 victims following serious concerns raised by the Muslim community over the cremation only policy.
කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදු කරන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය සඳහා පෞද්ගලික අංශයටත් කඩිනමින් අවසර ලබාදීමට කටයුතු කරමින් සිටින බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Newly appointed members of the Election Commission are due to assume duties today as the Government looks to hold the long-delayed Provincial Councils next year.
Page 416 of 641