Wednesday, January 14, 2026
Follow Us
State

රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ දිවුරුම් දී තිබේ.

State

Three Grama Niladhari Divisions and two Grama Niladhari Divisions of Bandaragama and Kandy respectively have been declared as isolated areas with immediate effect, the Government Information Department said.

State

කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කිරීමට බළධාරීන් පියවර ගනිමින් සිටිනවා.

State

රාජ්‍ය අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.

State

The first round of the COVID-19 vaccine, when it is released to the market, will be received by 4.2 million Sri Lankans, Health Minister Pavithra Wanniarachchi said in Parliament yesterday.

State

අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු විමසීම.

State

පෞද්ගලික අංශ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ දමනු ලැබුවද අවශ්‍ය අයකුට සිය සේවක අර්ථසාධක අරමුදල් (EPF) ප්‍රතිලාභය වයස 55 දී ලබා ගැනීමට හැකි බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

State

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනය පරිදි අද දින වෙළෙඳ අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාව සඳහා දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් සහභාගී විය.

State

Education Minister Prof. G. L. Peiris yesterday said the closure of schools due to COVID-19 will have a lasting impact on the future of children but the government is committed to ensure a better future for all children and this reopening of schools will give pride of place for their health and security as well.

State

පළමු වරට ඔන්ලයින් තාක්ෂණය යොදාගනිමින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( කෝප් ) අද ( 26 ) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

State

කොරෝනා මරණ පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමේදී රජය විසින් මුදල් වැය නොකරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

State

President Gotabaya Rajapaksa has ordered the suspension of ongoing advertising and marketing programs of State entities and subject them for review.

State

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුන්වාදීමේ පළමු අදියර ක්‍රියාත්මක කරමින්, රක්ෂණාවරය ලබාදීම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කර තිබේ.

State

පළාත් පාලන ආයතන 83ක් අලුතින් පිහිටුවීම සඳහා දිස්ත්‍රික් කමිටු පත්කර තිබෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනාවරණය විය. මෙම උපදේශක කාරක සභාව එහි සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

State

A discussion on the need to amend the National Dangerous Drugs Control Act to suit the current situation in the country was held under the guidance of the Minister of Justice Presidents Counsel Ali Sabry at the Ministry of Justice yesterday.

State

කොවිඞ් දෙවන රැල්ලෙන් පසු පාසැල් යළි විවෘත කළද, කොවිඞ් තත්ත්වය හමුවේ ආරම්භ කළ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය තවදුරටත් පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

State

ගතවූ පැය 24 තුළ බන්ධනාගාර පොකුරෙන් වාර්තා වී ඇත්තේ එක් කොරෝනා ආසාදිතයෙකු පමණක් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.