Thursday, January 15, 2026
Follow Us
දේශීය පොලේතෙල් නිෂ්පාදකයා දිරිමත් කරගන්න පොල් මද ආනයනය කිරීමට අවසර

දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් දිරිමත් කිරීම සදහා මාස තුනක කාලයකට අවශ්‍ය කැබලි කරන ලද වියළි පොල් මද ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ පොල් තෙල්වලට ෆාම් තෙල් හෝ වෙනත් තෙල් වර්ග මිශ‍්‍ර කර අලෙවි කිරීමද තහනම් කළ බවයි.

පොල් කර්මාන්තකරුවන් ලබාගෙන ඇති ණය මුදල් ආපසු ගෙීම සදහා සහන සලසාදීමටද මෙහිදී තීරණය වී තිබෙනවා.

(Neth)