Monday, August 03, 2026
Follow Us
State

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

State

කොවිඩ් මර්ධන එන්නත ලබාදීමේ දී හෝටල් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන් හා රියැදුරන් වැනි කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛතාවය දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ජාවේදී අවධානයට යොමුවී තිබෙනවා. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම කරුණ කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

State

A website introduced to register the public for Covid vaccination has been temporarily taken down.

State

The Government has paid attention to give priority to the personnel engaged in the tourism sector such as hotel employees, tour guides and drivers under the ongoing COVID vaccination programme.

State

කෙරවළපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (17) පෙරවරුවේ විවෘත විය.

State

Sri Lanka is to launch a global campaign to draw tourists to the country after the coronavirus took a serious hit on the industry.

State

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව මුලින්ම ලබාගත් මෙරට පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව සිංහල අලුත් අවුරුදු සමයෙන් අනතුරුව ලබාදීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ ඒ සඳහා අවශ්‍ය එන්නත් තොග නුදුරේදීම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.

State

ඊයේ (16) දින පස්වරුවේ පැවැති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටීයේ පහසුකම් හේතුවෙන් සීමා වී ඇති විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනස් වියයුතු බව යි.

State

State Minister Roshan Ranasinghe has been appointed as the new State Minister of Provincial Councils and Local Government Affairs.

State

More than 40,000 students will be enrolled to all the 15 Universities in the country this year, University Grants Commission (UGC) Chairman Senior Prof. Sampath Amaratunga said.

State

ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් අමුද්‍රව්‍ය ලෙස හගඟවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ටයිල් තොගයක් ගෙන්වා ගැනීම පිළිබඳව දැනගත් වහාම කර්මාන්ත අමාත්‍යය විමල් වීරවංශ මහතා ඒවා රේගු භාරයට ගන්නා ලෙස උපදෙස් දුන් බව මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ මාධ්‍යය ලේකම් අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මහතා පවසා සිටී. සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්.

State

වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පවත්වනු ලබන උත්සව, අවමංගල උත්සව සහ රාත්‍රි සමාජ ශාලා සම්බන්ධයෙන් සීමාවන් පැනවීමට තීරණය කළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටිනවා.

State

The Government plans to treat those who abuse narcotics as addicts, not criminals, Public Security Minister Admiral (Retd.) Sarath Weerasekera said yesterday.

State

මාර්තු මස 11 වෙනිදා සිට 11 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සම්බන්ධයෙන් වන විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශකය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නිකුත් කර තිබෙනවා.

State

The Government approved the resolution submitted by the Transport Minister for taking necessary measures for utilizing the online prepaid transit card for public transport, the Cabinet Spokesman said.

State

The Government is stepping up food import substitution with a new program to boost local production of 16 agriculture products within the next four years.

State

දිනකට ඇමරිකානු ඩොලර් මිලියනයක කිරි පිටි ආනයනය කෙරෙන බවත් ඉදිරි වසර හතර ඇතුළත මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමෙන් අනතුරුව කිරි පිටි ආනයනය නතර කර දියර කිරි ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

State

කොවිඩ් නව ප්‍රභේදය සහිත ආසාදිතයින් හඳුනාගෙන තිබුණද රට වසාදැමීමේ (ලොක් ඩවුන් කිරීමේ) කිසිම අවශ්‍යතාවක් මතු වී නැති බව ඊයේ (15) සිය අමාත්‍යංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.