Wednesday, April 24, 2024
Follow Us
ග්‍රාම නිලධාරීන් සඳහා සේවා ව්‍යවස්ථා කෙටුම්පතක්

ග්‍රාම නිලධාරීවරුන් සඳහා සේවා ව්‍යවස්ථා කෙටුම්පතක් මේවන විට සකස්කර තිබෙන බව චමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

අද (24) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේබව සඳහන් කර තිබෙන අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විමසූ ප්‍රශ්නයකට අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පිළිතුරු දෙමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේබව සඳහන් කර තිබෙනවා.

ග්‍රාම නිලධාරීන් සඳහා සුදුසු වැටුප්තලයක් නිර්දේශ කිරීම සඳහා ජාතික වැටුප් කොමිසම් සභාවට ඉදිරිපත්කර ඇති බව ද අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

(Aruna)