Friday, January 16, 2026
Follow Us
වරායේ වංචා ගැන ජනපතිගේ අවධානය

වරාය අධිකාරියේ සිදුවන අක‍්‍රමිකතා ගැන අවධානයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව ගනු ලැබූ තීරණ කිහිපයක් හේතුවෙන් වරාය අධිකාරියට රුපියල් මිලියන 70 ක පමණ මුදලක් ඉතිරි වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

(Neth)