ග්‍රාම නිලධාරීවරුන් සඳහා සේවා ව්‍යවස්ථා කෙටුම්පතක් මේවන විට සකස්කර තිබෙන බව චමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
The government is looking for the possibility of removing restrictions on vehicles importations by the end of this year. State Minister of Finance, Money Capital Markets and State Enterprise Reforms Ajith Niward Cabral told Parliament today.
ගැටළුව සම්බන්ධව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද (23) පෙරවරුවේ සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වු බැවින්; දුම්රිය රියදුරු, නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (22) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමේ තීරණයට එළැඹි බව “ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස්” රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසනවා.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යනය කොට එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා.
ඉන්දියාවේ The Serum Institute වෙතින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 10ක් අමෙරිකානු ඩොලර් මිලියන 52.5 ක මුදලකට මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනීම සඳහා වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මාහාචාර්ය චන්න ජයසුමන විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අවධාරණය කළේ වී ගොවියා සහල් මාෆියාවට යට වුවහොත් සහතික මිලෙන් ඉවත්වීමට සිදුවන බවයි.
The first school term of the year 2021 in government and government-approved private schools will end tomorrow (25), the Education Ministry announced today.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ් එන්නත ලබා ගත් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියා.
The medical team of the Colombo Municipal Council (CMC) in collaboration with the Health Ministry, have set up six vaccination centres in Colombo for the public to receive the anti COVID-19 jabs which rolled out into the public from early last week.
“රාජ්‍ය සේවයේ, අර්ධ රාජ්‍ය සේවයේ, සංස්ථාවල සහ මණ්ඩලවල දිගු කලක් තිස්සේ නොවිසඳී විශාල අවුලක් බවට පත්ව ඇති ගැටළු රැසක් තිබෙනවා. වැටුප් සහ උසස්වීම් විසමතා, බඳවා ගැනීමේ පරිපාටියේ අවුල් ඉන් කිහිපයක්. සේවකයන් වෙනුවෙන් මේ ගැටළු විසඳීමට රජය කැපවී සිටිනවා. ජනතාව වත්මන් ආණ්ඩුව බලයට පත් කළේ විශාල බලාපොරොත්තු ඇතිව. අප ජනතාවට දුන් පොරොන්දු එලෙසම ඉටු කිරීමට රජයට උදව් දෙන්න” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෘත්තීය සමිති නියෝජිතයින් හමුවේ කියා සිටී.
Sports Minister Namal Rajapaksa expressed his regrets over the eleventh-hour resignation of Chaminda Vaas, who was appointed Consultant bowling coach during the Sri Lanka's tour of the Caribbean.
මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා. අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කර සිටියා.
පාකිස්තානය චීනයේ ‘එක් මාවතක් – එක් තීරයක්’ (Belt Road Intiative) වැඩසටහනේ කොටස්කරුවකු බවත් ඒ ඔස්සේ දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කළ බවත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පැවැසීය.
Speaker Mahinda Yapa Abeywardane informed Parliament that he received the final report of the Presidential Commission of Inquiry probing the Easter Sunday terror attacks this morning.
The 500,000 doses of the Astra-Seneca Covshield vaccines ordered from Serum Institute in India will be delivered to Sri Lanka on Thursday night, Acting Health Minister Channa Jayasumana confirmed.
ඉදිරි මාස තුනක කාලය තුල ඉන්ධන මිල ඉහල දැමීමේ කිසිඳු සුදානමක් නොමැති බව උදය ගම්මන්පිල මහතා සඳහන් කරනවා.
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පෙන්වා දුන්නේ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ හා පානීය ජලය ලබාගන්නා ජල මූලාශ්‍ර සිඳී පවතින බැවින් පානීය ජලය ලබාදීම සීමා කිරීමට සිදුව ඇති බවයි.
Page 392 of 645