Friday, January 16, 2026
Follow Us
අතමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021 වර්ෂය සදහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021 පෙබරවාරි මස 28 දිනෙන් අවසන් කර ඇත.

එබැවින් කිසිදු ඇතුළත් කිරීමක් සදහා අධ්‍යාපන අමාත්‍යංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීම, පැමිණීම හෝ බාහිර පුද්ගලයන් මගින් බලපෑම් සිදු කිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් විසින් දැනුම් දී තිබේ.

(Aruna)