Tourism Minister Prasanna Ranatunga has temporarily cancelled a visit to Kushinagar due to the spike in COVID-19 in India but confirmed the travel bubble arrangement is in force.
2022 වසර සදහා වන පාසල් නිල ඇදුම් රෙදි මෙම වර්ෂය අවසන් පාසල් වාරය නිමවීමට ප්රථම සිසුන්ට ලබාදීමට සැළසුම් කර ඇත.
මගීන්ට හිරිහැර වන පරිදි බස් රථ තුළ ඝෝෂාකාරී ලෙස ගීත වාදනයට පැනවූ තහනම තවමත් බලාත්මක බව විෂය භාර රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම පවසනවා.
“මහජන සේවා සැපයෙන රාජ්ය ආයතනවලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටු කර ගැනීමට නොහැකිය” යන චෝදනාවට තිත තැබිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
The Government has called for calm as the number of coronavirus infections in Sri Lanka began to see a rapid increase following the Sinhala and Tamil New Year.
කොවිඩ්-19 වෛරසය මර්දන එන්නත්කරණයේ දෙවන අදියර මැයි මස 01 වැනිදා සිට ආරම්භ කරන බව සෞඛ්ය අමාත්යාංශය පවසයි.
කොරෝනා වෛරසය රට තුළ සීඝ්රයෙන් පැතිර යාම වැළැක්වීම සඳහා දැඩි තීරණයන් ගැනීමට ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත විශේෂ ක්රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව තීරණය කර තිබේ.
ශ්රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්රවණතාවය වැඩිවීමත් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය පවසනවා. මෙරට තුළ කොරෝනා වෛරසයේ මීට පෙර හමු නොවූ ප්රභේදයක්ද ඉකුත් දින කිහිපය තුළ වාර්තා වු බවයි එම කාර්යාංශය පැවසුවේ. මේ පිළිබඳව විද්යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්යනය කිරීම දැනටමත් සිදුවන අතර මහජනතාව පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය දැනුම් දෙනවා.
ලෝක උත්තේජන මර්දන නියෝජ්යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්රීඩාවන් සඳහා හඳුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්රව්ය ලැයිස්තුව හෙට දිනයේ පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව ක්රීඩා අමාත්ය නාමල් රාජපක්ෂ පවසනවා.
Three individuals who had received the Oxford-AstraZeneca COVID-19 vaccine in Sri Lanka have died of blood clotting, Minister of Health Pavithra Wanniarachchi told the Parliament today (April 21).
පවතින කොරෝනා තත්ත්වය හමුවේ පාසල් වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්යාපන අමාත්යාංශය පවසනවා. යම් පාසලකින් කොරෝනා ආසාදිතයෙකු හමු වුවහොත් මීට පෙර ක්රියාත්මක කළ ආකාරයට අවශ්ය කටයුතු සිදුකරන බවයි අධ්යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.
Four institutions have been summoned this week before the Committee on Public Enterprises (COPE) and the Committee on Public Accounts (COPA) Secretary General of Parliament Dhammika Dasanayake said.
Installation of CCTV cameras in the Welikada, Magazine, Remand prisons, Welikada Female Ward and Prison Hospital commenced yesterday, Prisons Spokesman Chandana Ekanayake said.
All May Day rallies have been cancelled as a precautionary measure to curb the spread of COVID-19, Army Commander Shavendra Silva said.
Army Commander General Shavendra Silva said yesterday that all those who come to work from various parts of the country after the New Year holidays should take necessary measures to prevent the spread of the Covid-19 virus as the next three weeks could be crucial.
2019 අප්රේල් 21වැනි පාස්කු ඉරුදින එල්ල වූ ත්රස්ත ප්රහාරයට වගකිව යුතු සියලුදෙනාම නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රජයේ පාසල් වල ගුරුවරුන්ට පදිංචි ප්රදේශයේම පාසලක් ලබාදීම සඳහා අවධානය යොමුව ඇති බව අධ්යාපන අමාත්ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කර තිබේ.
Tourism Minister Prasanna Ranatunga yesterday said a national initiative will be implemented through a joint action plan of the Provincial Councils and Local Government institutions to revive the tourism industry post-pandemic.
Page 374 of 648