සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අරඹන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
The Committee on Public Accounts (COPA) has informed the officials of the Ministry of Health to conduct an immediate and comprehensive inspection regarding the harmful substances in food including imported food items such as coconut oil given that such authority is vested with the Ministry of Health.
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් රජය මගින් සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභින් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමේ කටයුතු අද (15) සිට යළි ආරම්භ කිරීමට නියමිත බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
Restrictions are to be imposed on arrivals from overseas as more returnees to Sri Lanka have tested positive for the coronavirus.
ආණ්ඩුවේ වැඩපිළිවෙලට ඇතැම් රාජ්‍ය නිලධාරීන් බාධාවක් වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවසා තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර ඉකුත්දා පැවති සාකච්ඡාවකදීයි.
උත්සව සමයේදී බන්ධනාගාර තුළට තහනම් ද්‍රව්‍ය විසි කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. සූක්ෂම ලෙස මත්කුඩු සගවාගෙන රැඳවියන් බැලිමට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු ද ඉකුත් දිනවලදී අත්අඩංගුවට ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ.
Five persons were arrested by the Terrorism Investigation Division (TID) for allegedly promoting the LTTE.
උසස් පෙළ විභාග ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ‘අරුණ’ට ඊයේ (15 වැනිදා) පැවසීය.
උත්සව සමයේ අවුරුදු අසිරිය විද ගැනීම සදහා බොහෝ පිරිස් මේ දිනවල නුවරඑළිය ඇතුළු සංචාරක ස්ථාන වෙත පැමිණෙමින් සිටිනවා. එලෙස පැමිණෙන පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීම අනිවාර්ය බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.
තහනම් කරන දල ඉස්ලාමීය අනතවාදී සංවිධාන සතු වත්කම් රාජසන්තක කරන බවට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීමට අද (15) සිට දුර ගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Agriculture Minister Mahindananda Aluthgamage said there were foreign forces behind opposition politicians whipping up public criticism against the piece of legislations to govern the Colombo Port City.
The Penal Code is to be amended to curb the spread of fake news online, Public Security Minister Rear Admiral (Retd) Dr. Sarath Weerasekara has said.
රාමසාන් උපවාසයේ නිරතව සිටි පිරිස් විසින් අනුගමනය කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
ලබන වසරේ සිට පාසල් දරුවන් සඳහා වාර 3ට පෙළපොත් 3 ක් ලබා දීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්තිවිඳීමට පසුබිම මේ වසරේ අප සියලුදෙනා එක්ව සකසා ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Page 373 of 645