Former Director of the CID Shani Abeysekera, who was admitted to the Gallella Hospital for COVID 19 patients from the Welikada Prison was transferred back to the Colombo IDH Hospital yesterday (27) on a medical recommendation.
හලාවත නගරයේ පිහිටි අධිකරණ හතරක නඩු විභාග කිරීම් අද (27) සිට සතියක කාලයකට නවතා දැමීමට තීරණය කර තිබේ.
මහනුවර මධ්‍යම වෙළඳපොළේ එළවළු වෙළෙඳ අංශයේ වෙළඳාමේ යෙදුණු වෙළඳුන් අටදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ප‍්‍රදේශ 03ක් හුදෙකලා කර තිබෙනවා. එලෙස හුදෙකලා කළ එක් ප‍්‍රදේශයක් වන්නේ නාරාහේන්පිට දාඹරේ පාරේ පස්කෑල්ල ප‍්‍රදේශයේ නිවාස 1,050ක් හුදෙකලා කර තිබෙනවා. මේ අතර දෙහිවල, ප‍්‍රතිබිම්බාරාම පාර, ඇල ඉවුර ප‍්‍රදේශය හුදෙකලා කර ඇති තවත් ප‍්‍රදේශයක්වනවා.
මධ්‍යම පළාතෙන් අද (27)වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 339 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
It has been decided to close all schools in the Kalmunai Education Zone for a period of one week, the Governor of the Eastern Province Anuradha Yahampath stated.
නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක සේවකයින් 14දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
කොවිඩ් වසංගතය මේ වන විට තුන්වැනි අවදානම් මට්ටමට පැමිණ තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මේ බව ප්‍රථම වරට අනාවරණය කළේ කොවිඩ් මර්දන ජාතික මධ්‍යස්ථානයේදී පසුගිය 24 වැනිදාය. උපරිම අවදානම් මට්ටමට ඇත්තේ තවත් එක් අදියරක් පමණි. පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු මෙහෙයුම් පර්යන්ත හා සහෝදර පර්යන්තයන්ගේ සියලු මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත්ව තිබේ. කොවිඞ්-19 අධි වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ වරායේ පර්යන්ත වල ගෙවී ගිය සතියක දී යම් බලපෑමක් සිදු වි ය. කෙසේ වෙතත් කොළඹ වරායේ සියලු පර්යන්තයන්ගේ මෙහෙයුම් යථාවත් කිරීම හා වරාය භාවිතා කරන්නන්ගේ යහ පැවැත්ම සහතික කිරීමේ අරමුණෙන් ජය බහලු පර්යන්තය, නැගෙනහිර බහලු පර්යන්තය, සමගි බහලු පර්යන්තය, එස්.ඒ.ජී.ටී. පර්යන්තය, සී.අයි.සී.ටී. පර්යන්තය ඒකාබද්ධව කටයුතු කරමින් කොළඹ වරායේ මෙහෙයුම් පෙර පරිදි කාර්යක්‍ෂම ලෙසින් සිදු කිරීමට සියලු පියවර ගෙන තිබේ. ඒ සඳහා මෙහෙයුම් හා අන්තර් පර්යන්ත හුවමාරු සැලසුම් කර ඇති ආකාරයට ම නිසි ලෙසින් කළමණාකරණය කිරීමට සමත් වී තිබේ.
කොවිඩි 19 වසංගතය හේතුවෙන් නවතා දමා තිබු සවුදි රාජ්‍යයේ රැකියා සදහා පිරිමි ශ්‍රමිකයින් පිටත්කර යැවීම ආරම්භ කරමින් ශ්‍රමිකයින් 60 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් සවුදි රාජ්‍යය බලා පිටත් වෙයි.
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පවසා සිටින්නේ අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කොවිඩ්19 වෛරස් පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම නිසා දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි.
Four coastal Grama Niladhari Divisions in Chilaw have been isolated this morning, Puttalam District Director of Health Services Dr.Dinusha Fernando said.
පෑලියගොඩ වෙළද සංකීර්ණයේ කොවිඩ් මර්ධන විශේෂඥ කමිටු සාමාජිකයින් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංගමයේ නිළධාරින් සමඟ සාකච්ඡාවක් පසුගිය දා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ පැවැත්විණි
තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
ඇතැම් පුද්ගලයින්ට පී.සී.ආර් පරීක්ෂණ සඳහා සහභාගීවන ලෙස දැනුම් දී තිබුණ ද ඔවුන් ඊට සහභාගී නොවන බවට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Another cyclone is developing near Sri Lanka and could affect the island next week.
Advanced PCR-Testing machines (an RNA/DNA extractor and two light cyclers) have been setup at the Bandaranaike International Airport (BIA).
මෙරට කි‍්‍රකට් වංශ කතාවට නව පරිච්ඡේයක් එක් කරමින් ලංකා ප‍්‍රීමියර් ලීග් හෙවත් එල් පී එල් කි‍්‍රකට් තරඟාවලිය අද ආරම්භ වනවා.
Page 502 of 745