Tuesday, February 10, 2026
Follow Us
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සිව්දෙනෙකුට කොරෝනා

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අහඹු ලෙස තෝරාගත් සේවකයින් 70කට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඉන් සිව්දෙනෙකු දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ තවත් සේවකයින් 30දෙනෙකුගේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව තිබේ.

මීට අමතරව අද දිනයේදී ද එහි සේවකයින් 250කට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

(Aruna)