තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා ක්‍රීඩා අමාත්‍යංශයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙරට පලමු වරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,000 සීමාව ඊයේ ඉක්මවා ගියා.
ආනයනික ඖෂධවල මිල 09% කින් නොව 21% කින් වැඩිවිය යුතු බව ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 09% ක මිල වැඩවීමක් අනුමත කළේ පසුගිය වසරේ මාර්තු 08 වැනිදා බවත් ඒ වනවිට ඇමරිකානු ඩොලරයක වටිනාකම තිබුණේ රුපියල් 198 ක් ලෙස බවත් පෙන්වා දෙන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මේ වනවිට ඩොලරයක මිල 215 ක් දක්වා වැඩි වී ඇති බවයි. ඒ අනුව 21% මිල වැඩිවීමක් අවශ්‍ය බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
Considering the severe inconvenience faced by the people due to the pandemic situation in the country, the Outer Province Bakery Owners Association (OPBOA) has decided not to increase the prices of bakery products.
ඉකුත් පැය 24ක කාලය තුල දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයින් 1,352 දෙනෙකු වාර්තා වි තිබෙනවා.
ජංගම වෙළඳුන් හා පදික වෙළඳුන් වැනි ජනතාව අතර ගැවෙසන පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීම අනිවාර්ය කළ යුතුබව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
Another cargo containing 76,000 doses of Pfizer BioNTech COVID-19 vaccine vials has been flown into the country from the United States of America and freighted by Qatar Cargo Airways, the airport duty manager said.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Those who were behind the Easter Sunday mayhem will face a similar fate like that of blast victims, Archbishop of Colombo His Eminence Cardinal Malcolm Ranjith said over the weekend.
ස්පුට්නික් කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේදී යම් ප්‍රමාදයන් ඇති විය හැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පෙරේදා (19) නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ඖෂධ වර්ග රැසක මිල 9%කින් ඉහළ දමා ඇති බව ඖෂධ වෙළඳසැල් හිමියන් පවසයි.
Page 373 of 744