Tuesday, November 11, 2025
Follow Us
මෙරට කොවිඩ් මරණ ගණන ඉහළට

කොවිඩ් මරණ 31ක් වාර්තා වෙයි


තවත් කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12) දින තහවුරු කර තිබේ.

එම මරණ 31ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,408ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 11ක් සහ පිරිමි පුද්ගලයින් 20ක් අයත්ය.

(Aruna)