Sunday, July 06, 2025
Follow Us
කොවිඩ් රෝගීන් 513ක් හඳුනා ගනී

මෙරට කොවිඩ් රෝගීන් ගණන ඉහළට


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 513 දෙනෙකු අද (13) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 528,248ක් දක්වා ඉහළගොස් තිබේ.

(Aruna)