ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරය අදට (ඔක්. 10) යෙදී තිබේ.
නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලිය ලත් ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 141 වන ජන්ම දින සැමරුම් උළෙල අද (13) අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මතුගම ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරය අදට (ඔක්. 10) යෙදී තිබේ.
නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, ආර්ථික සංවර්ධන නිලධාරියෙකු අල්ලස් ලබාගැනීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන බව වාර්තා වෙයි.
වතු ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ රුපියල් 1750ක දෛනික වැටුප් ඉල්ලීම දිනා දීමට කෙසේ හෝ මෙම වසර තුළ කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
නවක හෙද හෙදියන් 294 දෙනෙකු සෞඛ්ය සේවාවට ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය හෙට (10) පෙරවරුවේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ පළමු මහලේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ගල්කිස්ස අධිකරණ පරිශ්රය තුළදි නීතිඥවරයකු විසින් පොලිස් නිලධාරියෙකු හට බැන තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධව පොලිස් මුලස්ථානයෙන් මාධ්ය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙරට ජනගහණයෙන් 10%ක් විවිධ මානසික රෝග වලින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Page 27 of 748