Sunday, March 29, 2026
Follow Us
නුවර වැව ව්යාපාරය සදහා මංගල දියවර නිකුත් කිරිම පසුගිය දා (20) යෙදුන සුබ මොහොතින්, නිවත්තක චේතිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පුජ්ය රත්ගම සමිත හිමියන්ගේ පිරිත් සජ්ඣායනා මධ්යයේ  සිදු විය.
 
2026 යල කන්න සදහා නුවරවැව ව්යාපාරය සදහා මෙම මංගල දියවර නිකුත්කිරිමේ උත්සවයට සමගාමිව පුල්ලයාර් දෙවියන් සදහා කිරි ඉතිරවිමේ සංස්කෘතික මංගල්යක් ද පැවැත් විය.