Friday, February 27, 2026
Follow Us
Social and Equity
ඩිජිටල් රාජ්යකරණයක් තේමාව යටතේ පළාත් පාලන ආයතන වල ආදායම් එකතු කිරීම, ගිණුම්කරණය, කළමනාකරණය හා වෙනත් සේවා සැපයීම් ඩිජිටල්කරණය කිරීම සඳහා අමාත්යංශය විසින් “Local Government Payment Management System - LGPMS“ (පලාත් පාලන ආයතන වල ගෙවීම් කළමණාකරන පද්ධතිය) නමින් මෘදුකාංග විසඳුමක් නිර්මාණය කර ඇත.
Social and Equity
ආරක්ෂිත සංක්රමණය සහ මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැලවත්ත, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේදී පැවැත්විණි.
Social and Equity
15 වන පරිසර සභාවේ 2025 - 2028 වර්ෂය සදහා සාමාජිකයින් ප්රථමවරට ඊයේ (09) රැස්විය.
Social and Equity
ගාල්ල දිස්ත්රික්කයේ බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (12) සිදුවිය.
Social and Equity
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ දීගල්ල සහ හැතැක්ම ග්රාම නිලධාරී වසම්වල ජල ගැටලු පිළිබඳ ඒකාබද්ධ ක්ෂේත්ර පරීක්ෂණයක් පසුගියදා හාලිඇල ප්රාදේශීය සභා සභාපති සහ හාලිඇල ප්රාදේශීය ලේකම්ගේ ප්රධානත්වයෙන් සිදුකෙරිණ.
Social and Equity
නැගෙනහිර පළාතේ රෝගී ප්රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට MRI යන්ත්රයක්
ඖෂධ සඳහා වන ප්රසම්පාදන ක්රියාවලියේ යම් වෙනසක් සිදු කිරීම පිළිබඳව අවධානය යොමු කෙරෙන බව ද සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා පවසයි.
Social and Equity

සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය විසින් ග්රාමීය ජනතාවගේ සෞඛ්ය තත්ත්වය ඉහළ නැංවීම ප්රධාන අරමුණ කර එම ජනතාවගේ නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හඳුනා ගැනීම, ප්රතිකාර ලබා දීම, ඉදිරි ප්රතිකාර සේවාවන් සඳහා රජයේ ප්රධාන රෝහල්වල විශේෂඥ සායන සඳහා යොමු කිරිමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් අනූව දීප ව්යාප්තව පවත්වනු ලබන “ආරෝග්යා” ජංගම සුව සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ඊයේ  (13) පෙරවරුවේ රත්නපුර දිස්ත්රික්කයේ, ඇහැලියගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බටහිර කලටුවාව, හේවායින්න කන්ද විද්යාලයේ දී ආරම්භ කෙරිණි.

Social and Equity
ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවු බස් රථ අනතුරින් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීම හා තුවාල ලබා සිටින සියලු දෙනාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරමින් සිදුකරන පිරිත් සජ්ඣායනාවක් ඊයේ(10) රාත්රියේ අනතුර සිදුවු ස්ථානය අසල පැවැත්විණි.
Social and Equity
කෘෂි අංශ නව්යකරණ ව්යාපෘතිය යටතේ මහනුවර දිස්ත්රික්කය තුළ ක්රියාත්මක වන කෘෂි බීජ නිෂ්පාදනාගාර ව්යාපෘතින්හි ප්රගතිය නිරීක්ෂණය කිරීම සඳහා පසුගියාදා (05) මධ්යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
Social and Equity

හෙද අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2025 සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වේ.

Social and Equity

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Social and Equity
මිහින්තලේ පූජා නගර සංවර්ධනය පිළිබඳ සාකච්ඡාව පසුගිය දා පැවැති අතර ඒ මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්ය වලවාහැංගුණුවැවේ ධම්මරතන නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත, පාර්ලිමේන්තු මන්ත්රි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මිහින්තලා රාජමහා විහාරස්ථානයේ දි ය.
Social and Equity
රාජ්ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම සඳහා කෘත්රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් අද (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
Social and Equity

දිවයින පුරා පිහිටි 1AB ගණයේ සහ 1C ගණයේ පාසල් විද්‍යාගාරවල උපකරණ සහ රසායනික ද්‍රව්‍ය මිලදීගැනීම වෙනුවෙන්  2025 වර්ෂයේ ද්වීතීක අධ්‍යාපන ආංශික වැඩිදියුණු කිරීමේ වැඩසටහන (SESIP) යටතේ පාසල් පාදක ප්‍රදානයක් ලෙස මිලියන 500ක මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේ. 

Social and Equity
දන්ත වෛද්ය උපාධිධාරීන් 86 දෙනෙකු සීමාවාසික පුහුණුවට බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි ප්රදානය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් අද (08) කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී සිදුකෙරිණි.
Social and Equity

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කර තිබේ..

Social and Equity
15 වන පරිසර සභාවේ 2025 - 2028 වර්ෂය සදහා සාමාජිකයින් ප්රථමවරට ඊයේ (09) රැස්විය.
Social and Equity
 
මෙම 5 වන අදියරයත් සමග වර්ග මීටර 31000 ක් පමණ භූමි ප්රදේශයක් සංවර්ධනය කෙරෙන අතර ජය බහාලුම් පර්යන්තයේ ධාරිතාවය වසරකට 450000TEU කින් පමණ ඉහළ යනු ඇති බව ශ්රී ලංකා වරාය අධිකාරිය පවසයි.