Thursday, October 08, 2026
Follow Us
ලෝක ප්‍රතිශක්තිකරණ සතිය අදින් ඇරඹේ
 
ලෝක ප්‍රතිශක්තිකරණ සතිය අද (24) සිට  ලබන 30 දක්වා ක්‍රියාත්මක කෙරේ.
 
පරපුරෙන් පරපුරට ආරක්ෂාව සපයන එන්නත් නියමිත කාලයේදී නියමිත එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දැනුම් දී තිබේ.