Friday, April 24, 2026
Follow Us
මුහුදුබඩ දුම්රියේ ගමන් ගන්නා මගීන්ට විශේෂ දැනුම්දීමක්

පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව යථාතත්ත්වයට පත් කරන තෙක් එම දුම්රිය මාර්ගය භාවිත කරනු ලබන මඟින්ට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

c35246e3 85a1 4f8b 9f84 a3ee010386a0

099b79d4 ee7f 4d02 82ad a8bc05db3b1f