Tuesday, December 30, 2025
Follow Us
Social and Equity

කුසලතා දැක්වූ සියලු සිසුන් ඇගයීමට

Social and Equity

දරු උපත් අඩුවීම ගැන පරීක්ෂණයක්‍

Social and Equity

සිමෙන්ති අතිරික්තයක් මෙරට තුළ පවතිද්දී ද සිමෙන්ති ආනයනය කිරීමට රජය අවස්ථාව ලබාදී ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනආරච්චි පැවසුවේ සිමෙන්ති මාෆියාවක් රට තුළ ක්‍රියාත්මක වීම හේතුවෙන් එලෙස සිමෙන්ති ආනයනය කරන බවයි.

Social and Equity

මෙරට ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල විසින් නිකුත් කළ වාර්තාව පිළිගත නොහැකි බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය ද පවසනවා. එහි සභාපති වෛද්‍ය පී හේවාගමගේ සඳහන් කළේ යම් සංවිධානයක් එවැනි වාර්තාවක් නිකුත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමෙන් යම් කිසි සමීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

Social and Equity

ලොකු ලූනු ගොවින්ගෙන් චෝදනාවක්

Social and Equity

වැලිගම නගර සභාවට අයත් උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට අනවසරයෙන් ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනෙකු දණ ගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා රක්‍ෂක අධිකාරියේ අවධානය යොමුවී තිබෙනවා.

Social and Equity

වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු රෝහල් ගත කෙරේ

Social and Equity

ලබන 15 වැනිදා සිට කොටස් වෙළෙඳපොලේ වෙනසක්

Social and Equity

සපුගස්කන්ද යමරෙට වැඩ

Social and Equity

වෙනම වෙබ් අඩවියක් හදා උ.පෙළ ප්‍රතිඵලත් දීලා

Social and Equity

තෙල් ගැන සුභ ආරංචියක්

Social and Equity

විරෝධතාවයකින් අනතුරුව පොලීසිය සිදුකළ අත්අඩංගුවට ගැනීම

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවෙන් ප්‍රකාශයක්

Social and Equity

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙන් ප්‍රකාශයක්

Social and Equity

අධිකරණයට ඉදිරිපත් කෙරුණු රංගන ශිල්පිනී දමිතා අබේරත්න ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

Social and Equity

ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

Social and Equity

ICC T20 නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව මෙන්න