Sunday, May 05, 2024
Follow Us
Social and Equity

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් නොකිරීම හේතුවෙන් සමස්ත රටම අකර්මන්‍ය වී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කඩිනමින් සාකච්ඡා කර අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අවශ්‍ය පුද්ගලයන් පිළිබද අවසන් තීරණයක් ගත යුතු බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය නෙත් නිවුස් කළ විමසිමකදී පැවසුවේ.

Social and Equity

තෙල් සංස්ථාවෙන් නිවේදනයක්

Social and Equity

අරගලකරුවන්ගේ කෝපයේ ගින්නට හසුවූ ඥාන මෑනිට වෙච්ච දේ

Social and Equity

භානුක, වනිඳු, දුෂ්මන්තගේ ක්‍රීඩා විලාසය මම අගය කරනවා

Social and Equity

රටේ ආර්ථිකය පවතින්නේ ඉතාම අයහපත් තත්වය බැවින් මේ දේශපාලන අස්ථාවරභාවය සති ගණන් ඇදගෙන යා නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා අවධාරණය කරයි.

Social and Equity

මහින්ද ඉල්ලා නාවික හමුදා කඳවුර අසල ජනතාව රොද බඳී

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

ප්‍රචණ්ඩත්වය දිගටම පැවතුනහොත් රෝගීන් වැඩි සංඛ්‍යාවක් රෝහල්වලට ඇතුළත් කිරීමට හැකියාවක් ඇති බැවින් එම තත්ත්වය හරහා ඖෂධ සහ ශෛල්‍ය ද්‍රව්‍ය හිගය ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.

Social and Equity

Archbishop of Colombo Cardinal Malcolm Ranjith yesterday hailed youth and their peaceful protests as an inspiration to the country and urged the Government and present rules to go home.

Social and Equity

අරගලකරුවන්ගේ කෝප ගින්නට ඉරාජ් හසුවේ

Social and Equity

ජනතාව නීතිය අතට ගතහොත් රටට අනාගතයක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. මහජන දේපළ කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තබන ලෙස ත්‍රිවිද හමුදාවට, ඊයේ රාත්‍රියේ සිට ලබාදී ඇති නියෝගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා.

Social and Equity

මේ තීරණාත්මක මොහොතේදී ප්‍රචණ්ඩත්වයට නැඹුරු නොවී සන්සුන්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Social and Equity

පෞද්ගලික බස් සංගම් දැඩි තීරණයක් ගනී

Social and Equity

සියලුම බවුසර් රථ කොළොන්නාවෙන් නවතී

Social and Equity

ඊයේ දින කොළඹ ඇතුළුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ඇතිවූ ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

Social and Equity

ගෑස් බෙදන්න අවසරය තියෙන්නේ මෙහෙමයි

Social and Equity

ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි

Social and Equity

අත්‍යවශ්‍ය සේවා ද ඇනහිටීයි