Sunday, July 05, 2026
Follow Us
ගුවන් හමුදා නිවාඩු නිකේතනයක් විවෘත වෙයි 

ත්‍රිකුණාමලය  චයිනබේ ගුවන් හමුදා කදවුරු බිමේ  ගුවන් හමුදා නිලධාරීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිවූ නිවාඩු නිකේතනය සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතින් විවෘත කෙරිණි.

ත්‍රිකුණාමලය මාබල්බීච් ආශ්‍රිත ප්‍රදේශය සංචාරක ආකර්ශණය  ඉහළ නැංවිමවිම සදහා ක්‍රියාත්මක කළයුතු  ඉදිරි සැලසුම් පිළිබඳව සොයාබැලීම සඳහා එහි ගිය අවස්ථාවේ අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක්විය.