Thursday, April 25, 2024
Follow Us
Social and Equity

SSP කීර්තිරත්න යලිත් අත්අඩංගුවට

Social and Equity

නීතිඥ සංගමය ජනපතිගෙන් කළ ඉල්ලීම

Social and Equity

ආණ්ඩුවට එරෙහි රට පුරා අද දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට සහ වැඩවර්ජනයට වෘත්තිය සමිති දෙදහසකට අධික සංඛ්‍යාවක් එක්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ සෞඛ්‍ය, තැපැල්, ප්‍රවාහන, අධ්‍යාපන ඇතුලු ප්‍රධාන වෘත්තිය සමිති රැසක්ද වන බවයි.

Social and Equity

නියෝජ්‍ය කථානායක තෝරාගැනීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයෙකු සහ විපක්ෂ නායකවරයාගේ මව අතර සාකච්ඡාවක් තමන්ගේ නිවසේදී පැවැත්වුණු බවට ඇතැමුන් කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් මහතා පවසයි.

Social and Equity

පාසල් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනට බාධා

Social and Equity

මෙරට දේශපාලනයේ වැදගත් කේන්ද්‍රස්ථානයක්

Social and Equity

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවන් රන්දුණු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මැයි 13 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියම කර තිබේ.

Social and Equity

ඉන්ධන නැතිව බස් ධාවනයට වුණු දේ

Social and Equity

As a solution to the current medicine shortage in the country, the All-Island Private Pharmacy Owners' Association (ACPPOA) has requested the government to implement three options, including recommending doctors and physicians to issue prescriptions only by generic name, but not trade name.

Social and Equity

මන්නාරම් ද්‍රෝණියේ පවතින ඉන්ධන සහ ස්වභාවික ගෑස් ගවේෂණ කර ලබාගැනීමට විධිමත් වැඩපිළිවෙලක් මෙතෙක් සකස් කර නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

Social and Equity

දුම්රිය ගමන්වාර කිහිපයක් පමණක් ක්‍රියාත්මකයි

Social and Equity

මෙරට ගෑස් හිඟය තවත් මාසයක් පමණ පවතිනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. තායිලන්තයෙන් ආනයනය කෙරෙන පළමු ගෑස් තොගය මේ මස අවසන් වීමට පෙර මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ. ගෑස් ගෙන්වන සියම් සමාගම සමඟ මෙම සතියේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතයි.

Social and Equity

රටේ අර්බුදයට විසදුමක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ලබන සතියේ යළි හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා.

Social and Equity

A group of students of the Inter-University Students Federation (IUSF), set up a protest camp 'Horu Go Gama' along the road leading to the parliament.

Social and Equity

ආණ්ඩුවට එරෙහි රට පුරා හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සහභාගි වීමට වෘත්තිය සමිති රැසක් එකඟතාව පළ කර තිබෙනවා.

Social and Equity

අයි.ඕ.සි සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් වල ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සෑම දැවි තෙල් ලිටරයකම මිල රු 140 කින් ඉහල දමා තිබෙනවා. ඒ අනුව මෙතෙක් රු 860 කට අලෙවි කර තිබු දැවී තෙල් ලීටරයක නව මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇත.

Social and Equity

හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සහ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වූ බව එම සංගම් ප්‍රකාශ කළා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.

Social and Equity

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල‌යෙන් ට්විටර් පණිවුඩයක්