කොළඹ කොටුව සිට ගුවන් තොටුපළ දක්වා ධාවනය වන බස්රථ සම්බන්ධයෙන් මේවනවිට ගැටලුවක් මතුව තිබෙනවා. ඒ, එම බස්රථ මීට දින කිහිපයකට පමණ පෙර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රධාන පිවිසුම තිබෙන ස්ථානයට පමණක් ධාවනය සීමා කිරීම හේතුවෙන්.
කැබිතිගොල්ලෑවේ පොලිස් සැරයන්වරයා මරණයට පත්ව ඇත්තේ ඔහුගේ හිසට වැදුණු පහරකින් මොළයට හා හිස් කබලට හානි සිදුවීමෙන් බව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.
With the expiry of the Pfizer Covid-19 vaccines on October 31, the Covid Technical Expert Committee should take over the implementation and recommendations to the Government about the next step, the Government Medical Officers' Association (GMOA) Secretary Dr. Haritha Aluthge told the Daily Mirror.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට එරෙහි ඒකාබද්ධ විරෝධතා පාගමන අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ දේශපාලක පක්ෂ රැසක් එම විරෝධතාවට එක්වන බවයි.
රුධිරය පරිත්‍යාග කරන පුද්ගලයින් ්‍යෂඪ ආසාදිතයින්දැයි පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ප්‍රතික්‍රීයක නොමැතිවීම හේතුවෙන් ජාතික ලේ බැංකුව වෙත අවශ්‍ය රුධිරය සපයා ගැනීමේදී මේවනවිට ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වනවා.
Page 172 of 746