Saturday, February 21, 2026
Follow Us
සිනමා සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට සාකච්ඡාවක්

බොලිවුඩයේ සුපිරි තරු යුගලක් වන සංජය කපූර් හා චුන්කි පාන්ඩේ කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති අතර එහි දී සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමු වී තිබේ.

එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා ලබාදිය හැකි උපරීම සහය ලබා දෙන අතර ඒ වෙනුවෙන් බොලිවුඩයේ සුපිරි තරු මෙරටට කැඳවා අවැසි සහය ලබාදෙන බවයි.