ආහාරය සඳහා සුදුසු කරදියෙන් සහ මිරිදියෙන් ලබාගන්නා මාළු වර්ගයි .
නැවුම් මාළු ලබා ගැනිමේ දී අපට ලැබෙන වාසී මොනවාද..??
මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ පමණක් මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මාර්ග නීති උල්ලංඝනය කරන බස් රියැදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්‍ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී, හදිසි අනතුරකින් වම් අතෙහි ඇඟිලි දෙකකට (02) සිදුවූ කැපීම් තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ M/V MARIMAN නැමැති වෙළඳ නෞකාවේ සිටි විදේශීය ජාතිකයෙකු, එම නෞකාව වෙතින් සිදුකල ඉල්ලීමකට අනුව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව ඊයේ( 20)කටයුතු කෙරිණි.
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරික ආයතන 12කට නඩු පැවරීමට කටයුතු කළ බව මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පැවසීය.
The tally of dengue cases recorded for 2024 has topped the 21,000 mark, according to the Epidemiology Unit.
තායිවාන ජාතික LU,SU-FENG මැතිනිය ඊයේ (19) ඇමරිකානු ඩොලර් 3025 (රුපියල් 913,688.55) ක මුදලක් දීඝවාපිය භාරකාර අරමුදලේ ගිණුම වෙත බැර කිරීමට කටයුතු කර ඇත.
නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දූ දරුවන් වෙනුවෙන් රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව හෙට (13) සිදු කෙරේ.
ශ්‍රී ලංකව සහ වියට්නාමය අතර දෙරටේ බෞද්ධ මිත්‍රත්වය වර්ධනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් වියට්නාම් හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වියට්නාම් බෞද්ධ මූලස්ථානයේදී අත්සන් තැබිණි.
මෙවර සිංහල අලුත් අවුරුද්දේ අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය,ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකැත් චාරිත්‍ර හෙටට (13) යෙදී ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ Im Japan ආයතනය එක්ව ලබාදෙන ජපන් රැකියා වැඩසටහන යටතේ ප්‍රථම වරට ජපානයේ SSW වීසා කාණ්ඩය යටතේ හෙද සත්කාර සේවා අංශයේ රැකියා අවස්ථා විවර කරගත් ශ්‍රමිකයෙක් ඇතුළු ජපන් රැකියා අවස්ථා හිමි වූවන් පිරිසකට ඊයේ (17) ගුවන් ටිකට් පත් පිරිනමනු ලැබීය.
පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා අද පස්වරුවේ සිට ආරම්භ කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා ප්‍රකාශ කළේය.
පොලොන්නරුව දියබෙදුම පොලිස් බල ප්‍රදේශය කසිප්පු සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන් සහ බෙදා හැරීම්වල කාලයක් තිස්සේ වැරදි කරුවන් ලෙස හඳුනාගත් පිරිසක් එයින් මුදවා ගැනීමට සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඬල මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනකඩවල බුද්ධගයා විහාරස්ථානයේදී ඊයේ (11) පැවැත්විණි.
සිංහල අලුත් අවුරුදු නැකත් සිට්ටුවේ අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත අද (18) පෙරවරු 10.16ට යෙදී තිබේ.
නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ හා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය අද (14) දිනය පුරා මීපිළිමානේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්විය.
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක (11) අදට යෙදී තිබේ.
Page 78 of 738