නිදහස වෙනුවෙන් සිරකරුවන් පිරිසකට නිදහස 77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිතයි. ඒ අනුව, දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් අද (04) නිදහස් කිරීමට නියමිතව ඇත.