Sri Lanka's election monitor People's Action For Free and Fair Elections (PAFFREL) has asked Elections Commission Chairman Mahinda Deshapriya to take appropriate action against Dr. Anuruddha Padeniya, President of the Government Medical Officers Association (GMOA), for attending a political event.
ඉස්ලාමීය සංවිධාන 436 ක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මොහොමඩ් රිµdයිදීන් මොහොමඩ් මලික් මහතා ලබාදුන් ප්‍රකාශ අනුව අනාවරණය වන්නේ යෑයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තාවක් මගින් දැනුම් දුන්නේය.
The Human Rights Commission of Sri Lanka (HRCSL) has established a unit to investigate allegations of Human Rights violations by Government officials in the context of the 2019 Presidential Election.
ඇමරිකානු හමුදා විසින් උතුරු සිරියාවේ කළ මෙහෙයුමකදී ISIS නායක අබු බකර් අල් බග්දාදී ඝාතනය වී ඇති බවට වාර්තා වීමෙන් පසු එම මතධාරීන් අතර කැළඹීමක් ඇතිව තිබෙන හෙයින් ඔහුගේ අනුගාමිකයන් විසින් කුමන හෝ ආකාරයක ප්‍රතිපහාර එල්ලවීමේ අවධානමක් මතුව තිබේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත්කළ තේරීම් කාරක සභාව පිලිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ඊයේ(24) කැඳවා තිබු මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ කාරක සභික රවුෆ් හකීම් කරුණු වසන් කර ඇති බවය.
The National Building Research Organisation today issued early landslide warnings for Ratnapura, Kegalle, Kalutara and Badulla districts due to the prevailing adverse weather conditions.
Showery condition were likely to enhance over the island, particularly in the Northern, Eastern, North-Central and Uva provinces from today, due to the atmospheric disturbance developing to the Southeast of Sri Lanka, the Meteorology Department said.
තලෛ මන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240ක් වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කර අත්පත් කරගැනීමේ චෝදනා එල්ල වී ඇති අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාගේ සොයුරු රිෆ්කාන් බදූර්දීන් මහතා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇතැයි වාර්තා වේ.
රණවිරුවන්ට ලබා දිම සදහා සැලසුම්කර ඉදිකළ ගම්මානයක් සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස ව්‍යෘපෘතිය යටතේ මුස්ලිම් ජාතිකයන් පදිංචි කිරීමේ සිදුවීමක් පිළිබදව මහසෝන් බළකායේ නායක අමිත් වීරසිංහ මහතා හෙළිකරයි.
The report of the Parliamentary Select Committee appointed to investigate the Easter Sunday terror attacks, despite there being 700 officers in seven regiments of the Army Intelligence Unit, the Director Military Intelligence (DMI) claims not to have received any information regarding the attacks.
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
The Parliamentary Select Committee appointed to investigate the Easter Sunday terror attacks has come up with 8 recommendations that need immediate attention.
දිවයිනට ගිණිකොන දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය හෙට රාති‍්‍ර සිට තවත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, වයඹ, උතුර, දකුණ සහ සබරගමුව පළාත්වලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Test veteran and current MCC President Kumar Sangakkara said that Sri Lanka is safe for England's 2020 tour. He stated that the situation in the country has “improved dramatically", Republic World news agency reported.
මේ වනවිට ආණ්ඩුව ඇතුළත වෙනම ආණ්ඩුවක් බිහි වී ඇති බවත් නීතිය ඇතුළේ තවත් නීතියක් ක්‍රියාත්මක වන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. මෙම තත්ත්වය ලබන මාසයේදී වෙනස් කිරීමට රටේ බහුතර ජනතාව කටයුතු කරනු ඇති බවයි ඥානසාර හිමි පවසන්නේ.
The Ceylon Electricity Board (CEB) has purchased power at their own discretion without any transparency for the last five years, the Committee on Public Enterprise (COPE) said yesterday. The COPE report which was submitted to Parliament by its Chairman JVP MP Sunil Handunetti said.
Page 675 of 731