Sri Lankan government has banned the export or re-export of disposable surgical face masks and N-95 type face masks without the prior written approval of National Medicines Regulatory Authority as the country is facing a shortage of face masks amidst the ever increasing corona virus outbreak, Health Ministry announced. .
In the wake of ever increasing Covid-19 infected persons and some others concealing corona virus symptoms, Sri Lanka police have stepped into assist the quarantine process.
22 වන කොරෝනා වෛරස් රෝගියා ගාල්ල, කරාපිටිය රෝහලෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
කොරෝනා වෛරසය පැතිරීමේ අවධානය වැඩි ප්‍රදේශ කිහිපයක් ගැන මහජන සෞඛ්‍ය නිලධාරීන් පවසයි
ශ්‍රී ලංකාව තුළ ආයතනික වශයෙන් කොරෝනා නිරෝධායන කටයුතු ආරම්භ කිරීමට පෙර, එනම් මාර්තු 01 - 09 අතර කාලය තුළ ඉතාලියේ සිට මෙරටට පැමිණි දහසකට අධික පිරිසක් නිවෙස් කරා යවා ඇති බැවින් වෙන්නප්පුව - හලාවත - මීගමුව ආශ්‍රිත ප්‍රදේශ අවදානම් කලාපයක් බවට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
පවතින සෞඛ්‍ය තත්ත්වය මත මෙරට පෞද්ගලික බස් රථ ධාවනය 25 % දක්වා අඩුවී ඇති බවත් හෙට (17 වැනිදා) දිනය වන විට එය සියයට හැත්තෑවක් පමණ වනු ඇති බවට තමා අපේක්ෂා කරන බවත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අංක. 1090, ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරිය ලිපිනයේ ස්ථාපනය කර ඇති කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර තිබෙනවා.
The Government has ramped up its anti-Coronavirus drive, with a plan to set up regional offices at divisional secretariat level to coordinate health measures and educate the public on preventing COVID-19. These offices will be manned by health officials and also a Police officer. This was part of a series of proposals outlined in a circular issued yesterday by Public Administration, Home Affairs and Provincial Councils and Local Government Ministry Secretary S. Hettiarachchi for State institutions, semi-Government institutions, the private sector and the public. The circular also detailed a list of measures needed to be taken to prevent the spread and achieve eradication COVID-19 from the country.
Sri Lanka’s foreign coaching staff has decided to stay back, for the time being at least, in Colombo, despite the cancellation of the home Test series against England due to the Coronavirus pandemic.
දැනට ඉන්දියාවේ දඹදිව සංචාරයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයින් හැකි ඉක්මනින් මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.
Several attendees of the big match held between S. Thomas' College and Royal College last weekend have gone into self- quarantine after a SriLankan Airlines First Officer who attended the matches tested positive for the COVID-19, the Daily Mirror learns.
ශ්‍රී ලංකාව පුරා රතන සූත්‍රය සජ්ඣායනය කිරීම වැනි ආධ්‍යාත්මික කටයුතු සිදුකිරීම රටේ පවත්නා තත්ත්වය සමනය කිරීමට ඉතා වටිනා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ කියා සිටියහ
පසුගිය 10 වනදා කටුනායක ගුවන් තොටුපලේදී නිරෝධායනයට කැඳවාගෙන යාමට සූදානම් වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊට බාධා කරමින් හැසිරුණු අවස්ථාවේදී එම තත්වය පාලනය කිරීමට මැදිහත් වූ හමුදා සාමාජිකයකුට ද ඊයේ (16) වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ විභාග රැසක් කල් තබා ඇත.
ප්‍රජාව තුළින් කොවිඩ්-19 ව්‍යාප්ත වන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව නම් කරනු ලැබ ඇති බව අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
Several railway services along the main, coastal, Kelani Valley, Northern and Chilaw lines had been suspended today following instructions by the Railways General manager, the Control Room said.
එළඹෙන උත්සව සමය වෙනුවෙන් මේ දිනවලදී ඇදුම් මිලදී ගැනීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.
A daily supply of a 1000 disposable protective suits are required by hospitals in Sri Lanka to treat Covid-19 patients, Director of the Medical Supplies Division - Dr Kapila Wickramanayake says.
Page 614 of 726