Thursday, February 12, 2026
Follow Us
ඕනැම වේලාවක විවාදයකට සුදානම් – නිශ්ශංක සේනාධිපති

තමාට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විවාදයකට පැමිණීමට සූදානම් බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමා හිටපු පාර්ලිමේන්තු මන්ත්රීි අර්ජුණ රණතුංග මහතා සමඟ ඕනෑම නාලිකාවක් ඔස්සේ විවාධ කිරීමට සූදානම් බවයි.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා රජයට ගෙවිය යුතු විශාල මුදලක් පැහැර හැර ඇති බව අර්ජුණ රණතුංග මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

(Lanka Leads)