Thursday, February 12, 2026
Follow Us
පොලිස් සේවයේ පත්කිරීමක් අවලංගු කෙරේ

ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ ජී ගීතාල් නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට විශේෂ විමර්ශනයක ඒකකයේ් අධ්‍යක්ෂ ලෙස කෙරුණු පත් කිරීම අවලංගු කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සමඟ එළඹී එකඟතාවකට අනුව මෙම පත් කිරීම අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ ජී එල් ගීතාල් පොලිස් සංචාරක කොට්ටාශයේ අධ්‍යක්ෂ ලෙස පත් කරන බවද මෙම ලිපියේ දැක්වෙනවා.

(Neth)