නිරෝධායන මධ්‍යස්ථන 42 ක පුද්ගලයින් 4,639 දෙනෙකු මේ වවිට නිරෝධයානය වෙමින් සිටින බව කෝවිඞ් 19 පැතිරයාම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
The Supreme Court has postponed the further hearing of the Fundamental Rights petitions filed challenging the date set by the Elections Commission to hold the General Election, until next Tuesday (May 26).
Veteran singer Victor Ratnayaka is being treated at an Intensive Care Unit of a private hospital, reports say.
දිවයින පුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක අද රාතී‍්‍ර 8 සිට 26 වන අඟහරුවාදා උදෑසන 5 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පවසනවා.
රෝහල් කටයුතු ජුනි මුල් සතිය වනවිට යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත.
Seven persons including a businessman, who were arrested in connection with the incident at Maligawatta, where three women had been killed while eight others were injured in a stampede, have been remanded until June 4, by the Colombo Magistrate’s Court last evening.
මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් මහතා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. යාපනය සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට අයත් වාහනයකින් ඇඳිරිනීති බලපත්‍ර නොමැතිව තමන්ගේ පවුලේ සාමාජිකයකු ප්‍රවාහනය ඇතුව කාරණා ගණනාවක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වෙයි.
Rainy conditions in the South-western part of the island is expected to continue further today (22).
නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1045 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. අද දිනයේ පස්වරු 6.00 වන විට කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනෙක් වාර්තා වී ඇත.
කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේද යන්න හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණය සඳහා මේ වනවිට 50,000 කට අධික පුද්ගලයන්ගේ ජෛව සාම්පල යොදාගෙන තිබෙනවා.
Election Commission (EC) Chairman Mahinda Deshapriya told the Daily Mirror that EC member Prof. Rathnajeewan Hoole does not have to undergo quarantine and that he could come to the election office from Jaffna at any time he wants.
රියදුරු බලපත්‍රයක වලංගු කාලය තවදුරටත් තාවකාලිකව දීර්ඝ කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් ඊයේ (22) රාත්‍රි කටුනායක ගුවන් තොටුපළට ළඟාවිය.
කොවිඞ්-19 යැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවක් හෝමාගම ප‍්‍රදේශයේ තාවකාලික ලැගුම්හලකට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වන දා පැවැත්වීමේ ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට(22) දින දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
The Lanka IOC has decided to restore the Prices of Petrol 92 at par with CPC petrol sheds by reducing Rs.5 per Litre with effect from today.
නිවාඩු ගොස් සිට නැවත සේවයට වාර්තා කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමුකර සිටි යුද හමුදා සෙබළුන් පිරිසකට ඩෙංගු රෝගය වැළඳී තිබෙන බව වාර්තා වේ. මෙලෙස ඩෙංගු රෝගය ආසාදනය වීම හේතුවෙන් යුද හමුදා සෙබළුන් පස් දෙනෙකු නාරාහේන්පිට යුද හමුදා රෝහලට ඇතුළත් කර තිබේ.
Page 613 of 761