Social and Equity
මඩකලපුව ශික්ෂණ රෝහලේ සහ පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා පසුගිය අයවැයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන නිසි අයුරින්, කඩිනමින් ක්‍රමවත්ව එම සංවර්ධන කටයුතුවලට යෙදවීම පිළිබඳවත්, රෝහල්වලට වර්තමානයේ පවතින මානව හා භෞතික ගැටලු විමසමින් ඒවාට විසඳුම් ලබා දීමේ අරමුණින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගිය දා එම රෝහල්වල විශේෂ නිරීක්ෂණයක නිරත විය.
-
Details
-
Social and Equity
ශ‍්‍රී ලංකා පොලීසිය, ශ‍්‍රී ලංකා පොලීස් විශේෂ කාර්ය බලකාය, ශ‍්‍රී ලංකා යුද හමුදාව හා ශ‍්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඊයේ (06) ගල්කිස්ස, මොරටුව, වැල්ලම්පිටිය, හංවැල්ල, කෑගල්ල, සීතාවක පුර, ඇඹිලිපිටිය හා රත්නපුර ප‍්‍රදේශ ඉලක්ක කර ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කළ බව මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
-
Details
-
Social and Equity
පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
-
Details
-
Social and Equity
දහවන ජාතික අනතුරු නිවාරණ සතිය අද (07) සිට ජූලි 11 වනදා දක්වා පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
-
Details
-
Social and Equity
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ පූජක දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජුබිලි මහෝත්සවයට විශේෂ පොලිස් රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
-
Details
-
Social and Equity
කළුතර දිස්ත්‍රික්කයේ ලංගම හා පෞද්ගලික බස්රථ කළුතර- හොරණ, කළුතර - මතුගම, කළුතර - නෑබඩ, මතුගම - හොරණ මාර්ගවල ඒකාබද්ධ කාලසටහනකට ධාවනය කිරීමේ පළමු අදියරේ සමාරම්භක වැඩසටහන සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ දිස්ත්‍රික් ලේකම් ජනක කේ ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(07) ආරම්භ විය.
-
Details
-
Social and Equity
මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසියේ බුද්ධි අංශයේ සහය ඇතිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ එක්ව සිදුකළ වැටලීමකින් නීති විරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්රෑම් 2,210ක් අත්අඩංගුවට ගෙන තිබේ.
-
Details
-
Social and Equity
රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාරවේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
-
Details
-
Social and Equity
ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා 75% වැඩි වාරික මුදලක් ගෙවා ඇති ගොවීන් සඳහා එසේ ගෙවන ලද වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතික විශ්‍රාම වැටුපක් ලබා දීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ලබාදුන් උපදෙස් අනුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව 2025 ජූලි මස සිට ලබා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
-
Details
-
Social and Equity
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පාසල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දෙමින් පාසල් දියුණු කිරීමට අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
-
Details
-
Social and Equity
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මෙරට දූදරුවන්ට දෙස් විදෙස් වෘත්තිය අවස්ථා නිර්මාණය කළ විශිෂ්ට සංගමයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
-
Details
-
Social and Equity
හදිසි අනතුරු හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය වෙත යොමු කරන රෝගීන්ගෙන් වාර්ෂිකව 2500-3000 ක් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වන බව ජාතික අනතුරු නිවාරණ සතියේ අද (07)පැවැති ආරම්භක සැසියේ දී අනාවරණය විය.
-
Details
-
Social and Equity
වන අලීන්ට අසනිප වන විට ප්‍රතිකාර කිරිමේ සුදුසු ක්‍රමයක් නොමැති බැවින් ජංගම රෝහලක් හා ස්ථිර රෝහලක් ඉදිකිරිමට රජයේ අවධානය යොමුව ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය.
-
Details
-
Social and Equity
වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වන අවධානය ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේදී මේ රටේ තීරණාත්මක විෂයක් බවට වෘත්තීය අධ්‍යාපනය පත් කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
-
Details
-
Social and Equity
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් රුපියල් පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (7) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
-
Details
-
Social and Equity
දැකුම්කළු දිවයිනක් සොම්නසින් පිරි ජනතාවක් බිහිකිරීම සඳහා වන Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව මලෛයගම් ප්‍රජාව නගා සිටුවීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය එහි පාර්ශවකරුවන් හා එක්ව ක්‍රියාත්මක කරනු ලබන “සොඳුරු නිවසක් - විකසිත පවුලක්” යන්න තේමාකරගත් පේලි නිවාස පිළිසකර කිරීමේ රත්නපුර දිස්ත්‍රික් ව්‍යාපෘතිය ඊයේ (06) ආරම්භ විය.
-
Details
-
Social and Equity
සෑම වසරකම ජුනි 26 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය විරෝධී දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් සංවිධාන කර ඇත.
-
Details
-