ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍යා අංශය සඳහා විදුලි ත්‍රීරෝද රථ ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්යාල 16ක් සඳහා විදුලි ත්‍රීරෝද රථ පිරිනැමීමේ වැඩසටහනක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය දා බදුල්ලේ දී සිදු කෙරිණි.
ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි.

















