ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ දේශපාලන පක්ෂ රැසක නව සන්ධානය පිහිටුවී හෙට (26) පෙරවරුවේ සිදු කෙරේ.
පසුගියදා නුවර එළිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තමන් සහ නවීන් දිසානායක මහතා දේශපාලන වශයෙන් විවාහ වී සිටින බවයි. ඒ අනුව තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්ව සටනේ සාමාජිකයකු ලෙස නවීන්ව ද මාධ්‍ය ඉදිරියේ පෙන්වීමට සජිත් ප්‍රේමදාස මහතා එහිදී බලවත් උත්සාහයක නියැළුණේය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව ලබා නොදෙන්නේ නම් තමන් එක්සත් ජාතික පක්ෂය අතැර වෙනතක් බලාගන්නා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පැමිණෙන පිරිස සඳහා ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ දොරටු විවෘත කරන බව පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.
Prime Minister Ranil Wickremesinghe had summoned Sports Minister Harin Fernando to his office last Tuesday and discussed about the current status of cricket in the country.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ලබන 11 වැනිදා ප්‍රසිද්ධියට පත්කරන පුද්ගලයා ආගමික නායකයන්ගේ උපදෙස් ලබාගෙන 12 වැනිදා සිට මැතිවරණ ප්‍රචාරණ වැඩ ආරම්භ කරන බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීමට නියමිත පොදු සන්ධානයට සහය දෙන්නේද, යන්න පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගොන නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා.
Opposition leader Mahinda Rajapaksa said yesterday the visiting UN special rapporteur on the Rights of Freedom of Association, Clement Nyaltessoi had met the Chief Justice on Tuesday despite the Speaker's assurance to stop the scheduled meeting with judicial officers on Tuesday.
වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 01 වනදා දක්වා අත්හිටුවන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
Sri Lanka Podujana Peramuna (SLPP) yesterday requested the public to focus on quality and conduct a background evaluation of each Presidential candidate, as it was the public’s responsibility to elect the most suitable candidate as President.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එජාපයේ මූලිකත්වයෙන් බිහිවන නව සන්ධානය ලබන අගෝස්තු 05 වැනිදා එළිදැක්වීමට එජාපය සූදානම් වේ. ඒ ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ නමිනි.
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව ලංකා නිව්ස් වෙබ් අපි පසුගිය 17 වනදා "ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය. ඌවත් විසුරුවීමේ තීරණයක් !" මැයෙන් යුත් විශේෂ පුවතෙන් හෙළිදරව් කළෙමු.
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ' නමින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව ගොඩනගන නව සන්ධානයේ නායකත්වය අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට නියමිත බව එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
Highways, Road Development and Petroleum Resources Minister Kabir Hashim, who is also the Chairman of the United National Party (UNP), is reported to have taken a swipe at the party hierarchy for planning to form an alliance with the like-minded parties without his knowledge.
අගෝස්තු 11 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළ වේදිකාවට ගොඩවී පොහොට්ටු බෞතීස්ම ලැබීමට එස්.බී දිසානායක , ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයින් කිහිප දෙනකු සූදානමින් සිටින බව වාර්තා වෙයි.
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් පොදුවේ සිදු කරන ලද ප්‍රකාශයක් ගැන කිසිවකු තොප්පිය තමන්ගේ හිසේ දා ගැනීමත් සිදු නොකළ යුතු යැයි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
The Joint Opposition (JO) yesterday called on President Maithripala Sirisena to take measures to prevent future imports of medical waste that could lead to potential health concerns and conduct an investigation on people responsible for the incident.
Page 525 of 551