Sunday, April 20, 2025
Follow Us
Political

Representing the progressive camp, there is speculation in the political arena that the JVP is planning on nominating former Auditor General Gamini Wijesinghe as the common candidate.

Political

ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන පෙරමුණ නමැති සන්ධානයකින් ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග කිසිඳු එකඟතාවකට එළඹ නොමැති බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

Political

නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත නොවන බව පවසමින් බලයට පැමිණි ජනාධිපති සිරිසේන තම ධූර කාලය දීර්ඝ කර ගැනීම සඳහා නැවතත් අධිකරණ මතය විමසිමට ගෙන ඇති තීරණය සදාචාර සම්පන්න නොවන ක‍්‍රියාවක් බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

Political

After Sri Lanka Mirror reported the statement made by prominent senior journalist Kusal Perera that if the UNP is to win the next election, the best candidate who could win convincingly is fearless leader Mangala Samaraweera, this issue is currently extensively discussed over social media.

Political

රටේ ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට හානිදායක ගිවිසුම්වලට එළඹීමට ඉඩ නොතබන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා නිතීඥ සංගමයේ නියෝජිතයන් හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ දෙපාර්ශවය අතර විපක්ෂ නායකවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ පැවැති සාකච්ඡාවකදීයි

Political

ඉදිරි මැතිවරණවලදී එක්ව තරඟ කරන්නේ නම් ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ නමින් ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවක් ඇතිවී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, මහින්ද අමරවීර මහතා පැවසීය.

Political

Prime Minister Ranil Wickremesinghe is reported to have told the Cabinet Ministers that some of the ministers were in powwow with President Maithripala Sirisena.

Political

ජනාධිපතිවරණය කල්දමා තවත් වසරක කාලයක් සිය පුටුව ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සාහ දරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනාවරණය කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ ක‍ළේ ජනාධිපතිවරයා මේ දිනවල ඊට තිබෙන නීතිමය ප්‍රතිපාදන සලකා බලමින් සිටින බවයි.

Political

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට දැනට ලැබෙන වැටුප සහ දීමනා ප‍්‍රමාණවත් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් පවසනවා.

Political

Prime Minister Ranil Wickremesinghe has instructed all government ministers to complete all development programs by September or October, it is reported.

Political

2015- 2018 කාලය තුළ රාජ්‍ය ආයතනවල දූෂණ අක්‍රමිකතා පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Political

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ගෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මේ වන විට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටිනවා.

Political

If the people trust me and place their confidence in my philosophy and mission, I am ready to serve the nation unlike any former Sri Lankan leader, United National Party (UNP) Sajith Premadasa said.

Political

එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි මැතිවරණයට නව මුහුණක් ඉදිරිපත් කරන බවත්, ඒ සම්බන්ධව ඉදිරි සති තුනෙදී රටට සුභ ආරංචියක් ලැබීමට නියමිත බවත් ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් පැවසීය.

Political

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ස‍මයේ යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේදී ඉඩම් අක්කර 75 ක පමණ ප්‍රමාණයක් යොදාගනිමින් යාපනය ජනාධිපති මන්දිරය ඉදිකළද අවට ඉඩම් මේ දක්වා මුල් අයිතිකරුවන්ට ලබා දීමට වත්මන් ජනාධිපතිතුමන් පියවර ගෙන නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පැවසුවේය.

Political

අසනීප වූ දරුවකු බැලීම සඳහා පියෙකුට පාසලකට යාමට නොහැකි තත්වයක් අද උද්ගත වී ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Political

While all main political parties are preparing to field their candidates for the upcoming Presidential election, the JVP has decided not to put forward a candidate from their party, it is reported.

Political

The Joint Opposition yesterday called on President Maithripala Sirisena to reveal the names of people responsible for the alleged death threats against him as it could be a serious breach of national security and advocated that any threats to his life should not be used for political gain.