Sunday, November 09, 2025
Follow Us
Political

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද දේශපාලන පක්‍ෂ කිහිපයක් සමග ගිවිසුම් ගතවීමට නියමිතයි.

Political

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 01 වනදා දක්වා අත්හිටුවන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) yesterday requested the public to focus on quality and conduct a background evaluation of each Presidential candidate, as it was the public’s responsibility to elect the most suitable candidate as President.

Political

ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අහෝසි කළ පුද්ගලයන්ගේ ලේඛනයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම නොතිබීම සම්බන්ධයෙන් කිසිවෙකු කලබල නොවිය යුතු බව, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අවශ්‍ය ‍මොහොතේදී පුරවැසිභාවය අහෝසි වීම සිදුවනු ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

Political

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව ලංකා නිව්ස් වෙබ් අපි පසුගිය 17 වනදා "ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය. ඌවත් විසුරුවීමේ තීරණයක් !" මැයෙන් යුත් විශේෂ පුවතෙන් හෙළිදරව් කළෙමු.

Political

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ' නමින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනගන නව සන්ධානයේ නායකත්වය අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට නියමිත බව එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Political

නොබෙදුණු රටක් තුළ බලය විමධ්‍යගත කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය නොකළොත් ආණ්ඩුවේ ආයුෂ අඩුවනු ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී අද(25) පැවසීය.

Political

අගෝස්තු 11 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළ වේදිකාවට ගොඩවී පොහොට්ටු බෞතීස්ම ලැබීමට එස්.බී දිසානායක , ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයින් කිහිප දෙනකු සූදානමින් සිටින බව වාර්තා වෙයි.

Political

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් පොදුවේ සිදු කරන ලද ප්‍රකාශයක් ගැන කිසිවකු තොප්පිය තමන්ගේ හිසේ දා ගැනීමත් සිදු නොකළ යුතු යැයි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ දේශපාලන පක්ෂ රැසක නව සන්ධානය පිහිටුවී හෙට (26) පෙරවරුවේ සිදු කෙරේ.

Political

පසුගියදා නුවර එළිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තමන් සහ නවීන් දිසානායක මහතා දේශපාලන වශයෙන් විවාහ වී සිටින බවයි. ඒ අනුව තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්ව සටනේ සාමාජිකයකු ලෙස නවීන්ව ද මාධ්‍ය ඉදිරියේ පෙන්වීමට සජිත් ප්‍රේමදාස මහතා එහිදී බලවත් උත්සාහයක නියැළුණේය.

Political

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව ලබා නොදෙන්නේ නම් තමන් එක්සත් ජාතික පක්ෂය අතැර වෙනතක් බලාගන්නා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පැමිණෙන පිරිස සඳහා ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ දොරටු විවෘත කරන බව පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

Political

Prime Minister Ranil Wickremesinghe had summoned Sports Minister Harin Fernando to his office last Tuesday and discussed about the current status of cricket in the country.

Political

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ලබන 11 වැනිදා ප‍්‍රසිද්ධියට පත්කරන පුද්ගලයා ආගමික නායකයන්ගේ උපදෙස් ලබාගෙන 12 වැනිදා සිට මැතිවරණ ප‍්‍රචාරණ වැඩ ආරම්භ කරන බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

Political

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීමට නියමිත පොදු සන්ධානයට සහය දෙන්නේද, යන්න පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගොන නොමැති බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසනවා.

Political

Opposition leader Mahinda Rajapaksa said yesterday the visiting UN special rapporteur on the Rights of Freedom of Association, Clement Nyaltessoi had met the Chief Justice on Tuesday despite the Speaker's assurance to stop the scheduled meeting with judicial officers on Tuesday.

Political

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.