The Sri Lanka Podujana Peramuna (SLPP) and the political parties which represent the joint opposition have decided to contest the upcoming elections including the presidential election as a new alliance, the SLPP said.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තනිව තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉකුත් දා පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයකට පැමිණ තිබෙනවා.
ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීමට දේශපාලන පක්ෂ ගණනාවක් මේ වනවිට සිය එකඟතාව පළ කර ඇත.
Opposition Leader Mahinda Rajapaksa said yesterday he had always been against the implementation of the death penalty and had refused to sign any of the death warrants during his term as President.
The UNP yesterday said it was not agreeable to President Maithripala Sirisena's decision to implement death sentence.
වෛද්‍ය විද්‍යාව ගැන නොදන්නා දේශපාලනඥයින් වඳපෙති සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කිරිම ගැටලු සහගත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Deputy Speaker Ananda Kumarasiri (AK) (Chairman): Let me clarify why we have called you. And to remind you that you can request to give evidence without the presence of the media. The committee also has the right to request any document necessary and providing false information at this stage will be considered an offence. You have forwarded us written statements regarding an article that appeared in the paper.
President Maithripala Sirisena’s options to avoid testifying before the Select Committee of Parliament to look into the Easter Sunday attacks are bleak, the UNP lawmaker Hirunika Premachandra told Parliament yesterday.
මෙතෙක් දිනක් ගෝඨාඪය රාජපක්ෂට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විවිධ අයුරින් සිත් රිදෙන ප්‍රකාශ කරමින් සිටි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා හදිසියේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පිරිත් දේශනයකට සහභාගි වෙමින් මිත්‍රකම් අලුත් කර ගැනීමේ උත්සාහයක නිරත වූ බව වාර්තාවේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දීම වර්ජනය කරන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ජයසේකර මහතා අද (28) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.
Former Minister of Industry and Commerce MP Rishad Bathiudeen will testify before the PSC today.
මෙරට තුළ කිසිඳු දිනක ෂරියා විශ්වවිද්‍යාලයක් ක්‍රියාත්මක නොවූ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
තමා තුට්ටු දෙකේ සිංහලයෙක් නොවන බවත් කැප්පෙටිපොලලාගේ ගොංගාලේගොඩ බණ්ඩාගේ පරම්පරාවේ නියමම සිංහලයෙකු බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් කොටි 05කට අධික පාඩුවක් සිදු කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ ට එරෙහිව අල්ලස් කොමිසම දෙවැනි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද (27) නඩු පැවරුවේය.
නිදහස් පක්ෂය ගන්නා තීන්දු තීරණ අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම පිළිබඳ තීරණය කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවා.
UPFA MP Kumara Welgama said that he will not support Gotabhaya Rajapaksa if he contests the next Presidential Election.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණයකට පැමිණ තිබෙනවා. ඒ, ඊයේ (26) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 06 වන වටයේ සාකච්ඡාව අද (26) පැවැත්විමට නියමිතව තිබේ.
Page 522 of 537