Friday, October 18, 2024
Follow Us
Political

A special Police Committee report handed over to the Speaker this week has cleared Rishad Bathiudeen of any connection with the Easter Sunday bombings.

Political

Former Minister Rishad Bathiudeen told Parliament yesterday that he would resign from his MP post and quit politics if UPFA MP Wimal Weerawansa can prove the allegations he has made linking him, Bathiudeen, to a terrorist group.

Political

MP Mahinda Amaraweera said that Emergency regulations imposed after the Easter Sunday terror attack will be lifted soon.

Political

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ කිසිදු සබඳතාවයක් නැති බව විශේෂ පොලිස් වාර්තාවක් මගින් අනාවරණය කර ඇති බව වාර්තා වෙයි.

Political

පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් පහළ නිළධාරීන්ට පමණක් නඩු පැවරීම ප‍්‍රමාණවත් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පැවසුවේ ආණ්ඩුවේ සහ ආරක්ෂාව භාර ප‍්‍රධානීන්ට ද ඒ සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවයි.

Political

රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා නියමිත වාහන ප්‍රමාණයට වඩා වාහන 24ක් භාවිත කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

Political

ජූලි 01 වැනිදා සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

Political

නව මුස්ලිම් නායකත්වයක් බිහි කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම නායකත්වය වටා සියලුම මුස්ලිම් ජනතාව ඒකරාශී කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Political

කිසිදු දැනුම් දීමකින් තොරවම තමන්ට විපක්ෂයේ අසුනක් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Political

A prominent SLPP member told Sri Lanka Mirror that the auspicious date for the revelation of the SLPP Presidential candidate is the 11th of August.

Political

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැති ඇමතිවරුන් පිරිසක් සමඟ සුහද කතාබහක නියැළී සිටියදී එතැනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Political

Former Western Province Chief Minister Isura Devapriya has been appointed as the Chairman of the Central Enviornmental Authority.

Political

Prasad Kariyawasam was appointed to the post of Sri Lankan Ambassador to the US by the former government, and they are now creating a fuss that Kariyawasam is an American agent, Prime Minister Ranil Wickremesinghe observed in Parliament yesterday. The PM said this in response to a query raised by Opposition Leader Mahinda Rajapaksa with regard to giving former Ambassador Prasad Kariyawasam a Parliamentary consultant post whereas his salary is paid by the US government.

Political

අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ අපක්‍ෂපාතීව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා දින 30ක කාලයකට තොග වශයෙන් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරුන් අතරින් දෙදෙනකු දින 15ක් ගත වීමටත් මත්තෙන් යළි දිවුරුම් දී ඇති බවත් මේ පිරිස රඟ දක්වමින් සිටින්නේ ‘ත්‍රස්තවාදයට අනුබල දීමේ බරපතළ චෝදනා ඇති‘ රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා බේරා ගැනීමේ නාටකයක් යැයි මෙමගින් තවදුරටත් තහවුරු වූ බවත් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

Political

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් නැවත අමාත්‍ය ධුරය භාරගැනීමට කටයුතු කළහොත් ඔහුට එරෙහිව යළි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

Political

Sri Lanka Freedom Party (SLFP) MPs are to be appointed as electorate organizers in the proposed political alliance led by the United National Party (UNP) ahead of the upcoming presidential election.

Political

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් ලෙස පත් කිරීමට නියමිත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පස් දෙනා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැස් කර දැඩි තීරණයක් ගැනීමට එම පක්ෂය සූදානම් වෙයි.

Political

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අනාගත ජනාධිපතිවරයාගේ බලතල දැනට වඩා අඩුවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශය අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.