Tuesday, February 10, 2026
Follow Us
දහම්ගේ උපාධියත් රැගෙන ජනපති යළි දිවයිනට

සිය පුත් දහම් සිරිසේන මහතාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා මෙම සංචාරය සඳහා දිවයිනෙන් පිටව ගියේ පසුගිය 09 වනදාය.

අද (13) උදෑසන කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඒ මහතා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ළඟාවූ බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

(LNW)