ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි සැලසුම්වලදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිළිගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කළ යුත්තේ දෙපාර්ශවයේම එකඟත්වයෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
Once the presidential election is announced, the Working Committee of the United National Party will decide the party candidate, minister of primary industries - Daya Gamage says.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමාජ බලවේගයක් ගොඩනැගීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. තමන් විසින් ඉදිරිපත් කරන එම වැඩපිළිවෙල පිලිගන්නා ජනාධිපති අපේක්ෂකයාට සිය සහය ලබා දෙන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.
විවාදයට තුඩු දී ඇති මඩකළපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ලබා ගැනීම සඳහා කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (17) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවකින් තොරව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ප්‍රකාශයට පත් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තමන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
ජනතා සේවයට කැප වෙමින් තමා යන ගමන වැළැක්වීමට බොහෝ පිරිස් උත්සාහ දරමින් සිටිව බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
The Sri Lanka Podujana Peramuna (SLPP) today said the conflict of opinion between President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe was leading the country astray.
ශ්‍රී ලංකාවට දැන්ම නැවත පැමිණෙන්නේද, නැද්ද යන්න තීරණය කිරීම සඳහා සහ ඉදිරි නඩු කටයුතුවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතීඥවරුන් සිංගප්පූරුව වෙත කැඳවා තිබේ.
The five-judge Bench of the Supreme Court today deferred to September 9, the appeal petition filed by former Defence Secretary Gotabhaya Rajapaksa challenging the Trial-at-Bar order dated January 11, 2019, in the D. A. Rajapaksa Museum case.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා කවුරුන්ද යන ප්‍රශ්නය පදනම් කරගෙන දැන් එක්සත් ජාතික පක්ෂය තුළ කල්ලි බෙදී කුළල්කාගන්නා බව අමාත්‍ය මනෝ ශනේෂන් මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති ප්‍රේමය දේශපාලන ප්‍රේමයකැයි තමන් නොසිතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
මහා සංඝරත්නය සම්බන්ධයෙන් කිසිඳු විවේචනයක් සිදු නොකරන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තමන්ට අවවාද කළ බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.
විදේශ රටවල් සහ විදේශ සංවිධාන සමඟ ශ්‍රී ලංකාවේ රජය හෝ රාජ්‍ය ආයතනයක් ඇතිකරගන්නා ගිවිසුම් වලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි.
The country will not go forward as long as the President and the Prime Minister have no unified vision. The rulers hunt their opponents instead of developing the country, Opposition Leader Mahinda Rajapaksa said.
Highlighting Prime Minister Ranil Wickremesinghe’s statement in Parliament that the Government is in negotiations regarding a Status of Forces Agreement (SoFA), the Joint Opposition (JO) yesterday called for more information to be released to the public on the nature of the talks between the US and Sri Lanka.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ සහ මොහාන් ලාල් ග්‍රේරෝ යන අය ඉතා නුදුරේදීම එජාපයට එක්වීමට නියමිත බව වාර්තා වේ.
පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී මධුමාධව අරවින්ද මහතා සහ පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ මහතා මෙම අදහස් පල කළේය.
Page 514 of 537