Colombo-based think tank Verité Research reports that 79 of Sri Lanka’s 225 parliamentarians are over the age of 60.
යළිත් අමාත්‍යධුරයේ දිවුරුම් දුන් රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ක්‍රියා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. රිෂාඩ් බදුර්දින් මහතාට එරෙහිව චෝදනා රැසක් එල්ල වී තිබියදී ඒවා ගැන කිසිදු පරීක්ෂණයකින් තොරව මෙසේ යළි අමාත්‍යධූරයක් ඔහුට ලබා දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
තමන්ට අවශ්‍ය වී ඇත්තේ තමන් ජනාධිපති වනවාට වඩා රටේ ජනතාව ජනාධිපති කරවීමට බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
The Supreme Court (SC) today served the charge sheet (ruling) on State Minister Ranjan Ramanayake over the allegations of contempt of court.
Sri Lanka Podujana Peramuna (SLPP) yesterday called on President Maithripala Sirisena to intervene to prevent the United National Party (UNP) from expanding the Cabinet and appointing more State Ministers and Deputy Ministers, which they charged would be tantamount to forming a new National Government.
Former Northern Provincial Council member M.K. Sivajilingam said that Tamils would not support any Sinhalese or South based candidate at the forthcoming Presidential election.
මුස්ලිම් කොංග‍්‍රසයේ මහජන නියෝජිතයන් තුන් දෙනෙකු අමාත්‍ය ධුර භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.
ඉඩම් සදහා ඔප්පු නොමැති ජනතාව විදින දුෂ්කරතා පදනම් කරගෙන ජනතාව වෙත නිරවුල් ඉඩම් ඔප්පු ලබාදීමට රජය ගෙන ඇති තීන්දුවට විරෝධය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
වත්මන් ආණ්ඩුව පවතින්නේ තව මාස කිහිපයක් පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම ඇතුළු කැපකිරීම් ගණනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් කර ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය අනිවාර්යයෙන්ම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසයි.
රුපියල් ලක්ෂ 750කට ආසන්න අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති නඩුව අගෝස්තු 08 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (29) නියම කළේය.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තීරණය කිරීමට පළමුව එම පක්ෂය සමගින් එක්ව සිටින සුළු පක්ෂවල මතය විමසීමට අග්‍රාමාත්‍යවරයා විසින් තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නොමැතිව ඉදිරියේදී කිසිම පක්ෂයකට ආණ්ඩු පිහිටුවීමට නොහැකි බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
සිය පියාවන රණසිංහ ප්‍රේමදාස මහතාගේ අඩිපාරේ නම් නොයන ලෙස සජිත් ප්‍රේමදාස නමැති තරුණයාට තමන් අවවාද කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරණය පිළිබඳ කතා නොකරන ලෙසත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග ආරම්භ කර ඇති සාකච්ඡා කඩිනමින් අවසන් කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරට දැනුම්දී ඇත.
හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි නිවසින් රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (29) පැමිණිල්ලක් ලැබී ඇතැයි කුරුදුවත්ත පොලිසිය කියයි.
Opposition Leader Mahinda Rajapaksa has said he is preparing to present a proposal for the amendment of the Constitution for the upcoming presidential election.
It has been proposed to appoint present Speaker - Karu Jayasuriya as the Chairman of the political alliance led by the United National Party, reports say.
Page 514 of 542