Thursday, May 02, 2024
Follow Us
සජිත් පාර්ශ්වයේ පසුපෙළ මන්ත්‍රීවරුන් මංගලගෙන් බාර් පාර්මිට් ඉල්ලලා

එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියටත් සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීම සඳහා තමන්ට මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

පසුපෙළ මන්ත්‍රීවරුන් හතර දෙනෙකු සහ කැබිනට් නොවන අමාත්‍යවරයකු ද මෙසේ ඉල්ලීම් කළ පිරිස අතර වන බවයි වාර්තා වූයේ.

කෙසේවෙතත් මංගල සමරවීර මහතා මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බවත් සඳහන්.

(LNW)