Saturday, July 05, 2025
Follow Us
Political

Former Defense Secretary Gotabhaya Rajapaksa has published the article on the withdrawal of his US citizenship.

Political

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 3 න් 1 කින් අඩු කිරීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

Political

Parliamentarians Ashu Marasinghe, and Wimalaweera Dissanayaka, today (Jul 31) made their asset declaration public, joining the list of eight others who had done so, Transparency International said.

Political

Opposition Leader Mahinda Rajapaksa said yesterday it was unreasonable that employees of the semi-government institutions such as corporations, authorities and statutory bodies, had not been granted the pay hike of Rs.2,500 which was given to government employees from July.

Political

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම යටතේ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ මැදිහත්වීම මත ඇටවීමට නියමිත 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ' (DEMOCRATIC NATIONAL FRONT) සඳහා යෝජිත ව්‍යවස්ථාව, එක්සත් ජාතික පක්ෂය දියකර හැරීමේ කුමන්ත්‍රණයක් බවට එම පක්ෂයේ බහුතරයක් මැති ඇමතිවරුන් චෝදනා කරති.

Political

පසුගිය අපේ‍්‍රල් මාසයේදී සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. එම කටයුතු කිසිදු ප‍්‍රශ්නයකින් තොරව අවසන් වූ බවද හෙතෙම සඳහන් කළේය.

Political

එක්සත් ජාතික පක්ෂය හා එම පක්ෂයට සහයෝගය දක්වන දේශපාලන පක්ෂ හා සංවිධානවලින් සමන්විතව ගොඩනැගීමට නියමිත නව දේශපාලන සන්ධානය අතර ඇතිකර ගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

Political

කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නුදුරේදීම ඉඩම් හා මුදල් බලතල සහිත සම්පූර්ණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී තිබේ

Political

වහාබ්වාදය නැමැති දෘෂ්ටිමය ත්‍රස්තවාදය මැඩලීමට කිසිදු පියවරක් නොගෙන, ඊට අනුබල දුන් බවට ඉතා බරපතළ චෝදනා එල්ල වූ මුස්ලිම් දේශපාලනඥයන්ට යළි ඇමති ධුර ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇතැයි ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

Political

එළැඹෙන ජනපතිවරණයට ඉදිරිපත්වන සියලුම අපෙක්ෂකයන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය පොලිතීන් හා පෝස්ටර්වලින් තොරව පරිසරයට හානි දායක නොවන ලෙස සිදුකරන ලෙස තමන් ජනපති අපේක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

Political

ඒකාබද්ධ විපක්ෂයේ සියලු පක්ෂ එක් කරගනිමින් "ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ" නමින් නව සන්ධානයක් බිහිකිරීමේ සියලු කටයුතු මේ වනවිට අවසන්ව ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ එම නව සන්ධානය එළිදක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අගෝස්තු 11 වනදා පැවැත්වීමට නියමිත සමුළුවට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනයක් ලැබී නොමැති බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ නමින් නව සන්ධානයක් බිහි කිරීම සඳහා අත්සන් කිරිමට නියමිත ගිවිසුමට හා 5 දා මෙම ගිවිසුම අත්සන් කිරීමටත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විරෝධය පළ වූ බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය..

Political

එළඹෙන මැතිවරණ සමයේ අන්තවාදී කි‍්‍රයා තවදුරටත් වැඩි විය හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම්. මරික්කාර් පවසනවා.

Political

ජාතික ආණ්ඩුවක් සඳහා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලබාගෙන ඒ හරහා කැබිනට් ඇමති ධුර ප්‍රමාණය 20 කින් වැඩි කිරීම සඳහා ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ. මේ සඳහා වන යෝජනාව මේ වනවිටත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Political

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වනවිට අරලිය ගහ මන්දිරයේදී ආරම්භ ඇත.

Political

ජනාධිපතිවරණ උණුසුම හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි දේශපාලන අර්බුදයකට ලක්ව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

Political

පොදු සන්ධානයක් පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන විශේෂ සාකච්ජාවෙන් පසුව බව ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.