The leaders of the United National Party (UNP) and its alliance partners have agreed to work out a criterion for the selection of their presidential candidate, Daily Mirror learns.
The Cabinet is reported to have approved a request by the government yesterday to present a Vote on Account (VoA) to allocate state expenditure during the first quarter of next year because it will be unrealistic to present a fully-fledged budget in the wake of a presidential election.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වුවමනා ආකාරයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමට නොහැකි බව එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය කිසියම් පාර්ශ්වයකට සහය ලබා දෙන්නේ පුද්ගල චරිත අනුව නොව ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයන් අනුව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාර්ල්ස් නිර්මලනාදන් පවසනවා.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කරගත් නව බලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හෝ හිටපු විගනකාධිපති ගාමිනි විජේසිංහ මහතා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
Field Marshal Sarath Fonseka said Gotabaya Rajapaksa was selected as the Sri Lanka Podujana Peramuna (SLPP) presidential candidate as its leaders clearly understood the current security situation in the country.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවට සහභාගී නොවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස ඒකමතිකව තීරණය කර තිබියදී පක්ෂයේ තීරණයට පිටින් යමින් එම සමුළුවට සහභාගී වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාට දැනුම් දී තිබේ.
එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ එළිදක්වන දිනයේදීම එම නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පත් කිරීමට නියමිත බවට වාර්තා වේ.
තමන්ට කිසිවෙකුත් විසින් රිදී බන්දේසියක තබා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොදුන් බවත් තමන් එය තමන්ගේ හැකියාවෙන් සහ කැපවීමෙන් දිනාගත් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාව වෙනත් පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු වන අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ඉදිරියේදී එකතු වනවා නම් එකතු වන්නේ ගෞරවාන්විතව පමණයි. එහෙම නැතිව පක්ෂය කඩලා,පාගලා දාන අයත් එක්ක එකතු වෙන්න කිසිම අදහසක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
The SLPP presidential candidate Gotabhaya Rajapaksa will conclude his pilgrimage activities on August 17th, it is reported.
Field Marshal Sarath Fonseka said yesterday he was willing to be the presidential candidate if his name was proposed by the United National Party (UNP) led alliance.
The Tamil National Alliance (TNA) says the Tamils in Sri Lanka are more united now than they were during the war.
The Democratic United Front alliance is scheduled to be announced during the first week of September, an UNP-MP told Sri Lanka Mirror.
ඉදිරි සති දෙක තුන ඇතුළත ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ගන්නා බවත්, මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
Pivithuru Hela Urumaya (PHU) General Secretary Udaya Gammanpila said no one could stop Gotabaya Rajapaksa becoming the next president.
Addressing a news briefing, he said both the UNP and the JVP had tried their level best to prove that Gotabaya was neither fit nor eligible to contest at the presidential poll.
Page 513 of 549