ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළද ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නොමැති බව ඇතැම් පුද්ගලයන් පවසයි. ඔවුන්ගේ තර්කය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය තවමත් අහෝසි කරගෙන නොමැති බැවින් ඔහුට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි බවයි. එසේ නාමයෝජනා ඉදිරිපත් කළහොත් එය ප්‍රතික්ෂේප වනු ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.
While stressing that Opposition Leader Mahinda Rajapaksa was no longer a member of the Sri Lanka Freedom Party (SLFP) as he had obtained Sri Lanka Podujana Peramuna (SLPP) membership and become its leader, MP Mahinda Amaraweera said they would not take any disciplinary action against Rajapaksa because it would hamper the talks between SLFP and SLPP.
එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම තවත් කල් යනු ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඊට හේතු වී ඇත්තේ එම පක්‍ෂයේ මූලිකත්වයෙන් පිහිටුවීමට යෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමැති නව සන්ධානය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ පක්‍ෂ නායකයන් අතර අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම බව ද එම ප‍්‍රකාශකයා පැවැසීය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් හමුවී ඇති අතර එම සාකච්ඡාව අගෝස්තු 12 වැනිදා කොළඹ ස්ථාන දෙකකදී පවත්වා ඇතැයි සතිඅන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ.
The Joint Opposition yesterday called on the Government to expand the allowance of Rs. 2,500 to include semi-Government institutions, authorities, the private sector, and the plantation sector as it would boost consumption and drive economic growth.
Parliamentarian Namal Rajapaksa says the Sri Lanka Podujana Peramuna (SLPP) is ready to submit documents related to former Defence Secretary Gotabaya Rajapaksa’s renunciation of his US citizenship and about his Sri Lankan citizenship, if required.
ඉන්දීය දේශපාලනඥයන්ගේ උපදෙස් මත දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් සහයෝගය ලබාදීමට තීන්දු කරන බව වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසයි.
The Presidential election may be postponed until May, according to political watchdogs.
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගැනීම නිසා ඔහුට තවදුරටත් විපක්ෂ නායක ධුරය දැරීමට නීතිමය හැකියාවක් ඇත්දැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.
Leader of the JVP Anura Kumara Dissanayake would be appointed as the party’s Presidential candidate, JVP sources said.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරය සැප්තැම්බර් 03 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසනවා. ඒ, කොළඹ අද (15) පෙරවරුවේ ආරම්භ වූ මාධ්‍ය හමුවකදීයී.
පසුගිය 12 වනදා බදුල්ලේ පැවති රැළිය සඳහා තමන්ව කරමතින් වේදිකාව කරා ගෙන ආ පාක්ෂිකයින්ගේ දහඩිය තැවරුණු තම දෑත වේදිකාව මත සිටම සෝදන සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපයක් අන්තර්ජාලයෙහි සංසරණය වෙමින් තිබේ.
ආණ්ඩුවේම ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව දුර්වල බව කියමින් සිදු කරන අවිනීති ප්‍රකාශ නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධව ජනතාව තුළ සැකයක් උපදින බවත් ජාතික ආරක්ෂාව ඉතා ශක්තිමත් ලෙස විධිමත්ව පවත්වා ගෙන යන අවස්ථාවක එවැනි ප්‍රකාශ නිසා එය රටේ ඉදිරි ගමනට අයහපත් ලෙසින් බලපාන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාට පානදුර ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසනය සංවිධායක ධූරය ලබා දීමට පක්ෂ නායකත්වය එකඟ වී ඇති බව විහ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.
පරිසර හිතකාමී ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට තමන් ජනතාවට පොරොන්දු වී සිටියදී තමන්ගේ රුව යොදාගෙන දිවයින පුරා ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරංශ මහතාට තරයේ අවවාද කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කෙරුණ ද ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නොගෙන නිර්පාක්ෂිකව සිටීම ගැන තමන් සතුටු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති මහින්ද අමරවීර මහතා පවසයි.
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකිරීමට සහතික වීම ඇතුළු කොන්දේසි කිහිපයක් ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහයෝගය ලබාදීම සඳහා ඉදිරිපත් කරන බවත් එම කොන්දේසි වලට එකඟ වෙන ජනාධිපති අපේක්ෂකයෙකුට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහයෝගෙ හිමිවන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හරීස් මහතා ප්‍රකාශ කරයි.
Former Chief Minister of the Northern Provincial Council C.V. Wigneswaran who now spearheads the party called 'Tamil Makkal Koottani' (TMK) said yesterday his support to any main presidential candidate would be conditional to written consent by either of them to address demands put forward by him on behalf of Tamil people.
Page 512 of 549