Monday, February 23, 2026
Follow Us
ගෝඨා වෙනුවෙන් මාධ්‍යයට කථා කරන්න දෙන්නෙක් පත් කරයි

ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පත් කර තිබේ.

එලෙස පත් කර ඇත්තේ‍, ඩලස් අලහප්පෙරුම මහතා සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතායි.

ඊයේ(29) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත.

(Lanka Leads )