ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරගෙන ඇතැයි ඔහුගේ නීතිඥ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.
ඡන්ද ලබාගෙන දේශපාලන පක්ෂ මාරු කරන මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
සිවිල් ආරක්‍ෂක බලකායේ පුරප්පාඩු සදහා 7,000 ක් බදවා ගන්නා බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.
හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ කරමින් ලිපි ලේඛන කිහිපයක් ඊයේ යම්කිසිවෙකු හෝ විසින් අන්තර්ජාලයට මුදාහැර තිබුණා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින්.
නිවාස නැති ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීම මෙන්ම සහන පැකේජයක් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අර්බුදයක් මවා පෑමට ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග ඇති කර ගත් එකඟත්වයක් මත බව වාර්තා වෙයි.
සමික්ෂණ වාර්තා ඇවිත් තියෙනවා 59 % ජනතා කැමැත්ත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. අපිට කියන්න තියෙන්නේ වෙන මොකවත් නෙමෙයි පව් සජිත්,දුකයි සජිත්,මේ මිනිහා දේශපාලනයෙන් ඉවර කරන්න තමයි රනිල් සුදානම් වෙන්නේ. දැන් මහා අරගලයක්ලු සිරිකොතේ විපක්ෂ නායක කමට. පරාජය පිළිගෙන ඉවරයි.ජනාධිපතිවරණයට ඉල්ලන කෙනා මොකටද විපක්ෂ නායක කම ගැන කතා කරන්නනේ .පරාජය පිළිගෙන ඉවරයි.ඉතිං පව් කියන්නැතිව වෙන මොනවද කියන්නේ.මාත් එක්ක පාර්ලිමේන්තුවේ හිටපු සගය.දුකයි සජිත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සි.බි රත්නායක සමතා පවසයි.
ආබාධිත රණවිරුවන්ගේ සටන පාවා දීම සඳහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ සේනාරත්න මහත්වරුන් තමන්ට රුපියල් කෝටි 10ක මුදලක් නිවාස ඇතුළු විවිධ වරප්‍රසාද ලබාදීමට සාකච්ඡා කළ බව ආබාධිත රණවිරුවෙකු හෙළිදරව්වක් කළේය.
උතුරු මැද පළාතේ පැතිර යන වකුගඩු රෝගයට පිළියම් සෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක A.S.P. ලියනගේ ප්‍රතිපත්ති ප්‍රකශයනය එළිදැක්වීය. කටාර් හි හිටපු තානාපති මහාචාර්ය W.M.කරුණාදාස මහතාට ප්‍රථමයෙන් එය පිළිගන්වනු ලැබීය.
Parliamentarian Namal Rajapaksa has reiterated that SLPP Presidential Candidate Gotabaya Rajapaksa is no longer a US citizen.
ජනාධිපතිවරණයෙන් අනතුරුව නොවැම්බර් 19දා අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙක විසින් දැන් සිටම සාකච්ඡා ආරම්භ කර ඇති බව ර්තාවේ.
Former President Chandrika Kumaratunga and MP Kumara Welgama attended a party activist gathering in Wennappuwa last evening (November 8). The event was held at the residence of Presidential candidate and former minister Milroy Fernando.
නැගෙනහිර පළාතේ, මුස්ලිම් ෂාරියා නීතිය උගන්වන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට හිස්බුල්ලා මහතා කටයුතු කරන බවට එදා චෝදනා කළ පිරිස සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවේට අද හිස්බුල්ලා මහතාත් ගොඩවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන ජයග්‍රහණයේ විශාලතම ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ළුෑනු සහ අර්තාපල් සදහාද සහතික මිළක් ලබාදීමට සිය රජයක් යටතේ කටයුතු කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
Presidential candidate Sajith Premadasa has issued a notice challenging Opposition Leader Mahinda Rajapaksa.
Page 465 of 553