Saturday, November 30, 2024
Follow Us
Political

ජාතික ජන බලවේගයේ ප‍්‍රවාහන ප‍්‍රතිපත්තිය එළිදැක්වීම කළුතරදී අද සිදු කෙරෙනවා.

Political

While stressing that the 19th amendment arbitrarily crippled the powers of the President, Megapolis and Western Development Minister Patali Champika Ranawaka said the future president would still be powerful.

Political

එංගලන්තයේ සංචාරයක නිරත වී සිටින හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ලබන සෙනසුරාදා (19) දිනයේදී ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට නියමිත බව වාර්තා වේ.

Political

නව ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ සහ සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පත්කර තිබේ.

Political

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් තිදෙනෙකු එක්ව තරගවැදීමට සූදානමක් පවතින බවට වාර්තා පළවනවා.

Political

මින් ඉදිරියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම්වලට සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට "හූ" කීවොත් එසේ හූ කියන අයගේ අත පය කඩා, කුඩු කර දැමෙනු ඇති බවට ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී විවෘතව තර්ජනය කළේය.

Political

තමන් බලයට පැමිණි පසු මේ රටේ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොදුවක් ලබා දුන්නේය.

Political

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පලකරනා ලෙස ඉල්ලමින් මතුගම නගරයේ ජනතා විසින් උපවාසයක් ආරම්භ කර තිබේ.

Political

යුද්ධයෙහි ජයග්‍රහණය සම්බන්ධ කීර්තිය ලබාගන්නා නමුත් එහි වරදක් ගැන ඇසූ සැණින් එය හමුදාව පිට, තමන් පිට පැටවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ ගන්නා බවත් රාජපක්ෂලාගේ ක්‍රමවේදයම මෙවැන්නක් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

Political

The UNF-led alliance will reform Sri Lanka completely if its candidate wins the presidential election and then wins general election securing a sufficient majority, Prime Minister Ranil Wickremesinghe said.

Political

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ සුළු දේශපාලන පක්ෂ නායකයින්ට ප්‍රකාශකර තිබෙන බව වාර්තා වේ.

Political

New Democratic Front (NDF) Presidential candidate Sajith Premadasa is the only leader who is capable of defeating Sri Lanka Podujana Peramuna (SLPP) Presidential candidate Gotabhaya Rajapaksa at the upcoming Presidential election, asserted the representatives of the National Movement for Social Justice and Purawesi Balaya at the head office of the National Movement for Social Justice at Rajagiriya yesterday.

Political

Chairman of Election Commission Mahinda Deshapriya says the upcoming Presidential Election will exceed 80 percent of voter turnout.

Political

තම ස්වාමි පුරුෂයාව පොදුජන පෙරමුණට එක්‌ කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ බිරිඳ වන සුජාතා සේනාරත්න මහත්මිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පුද්ගලිකව මුණ ගැසී ඉල්ලීමක් කර තිබෙන සමාජ මාධ්‍යවල වාර්තා පලවෙමින් අත.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) Presidential candidate Gotabaya Rajapaksa will reject the conditions put forward by five Tamil political parties, SLPP member Wimal Weerawansa said yesterday.

Political

UNF led alliance presidential candidate Sajith Premadasa does not have deals with the opposition as some others in the government do, UNP MP Hirunika Premachnadra said today.

Political

විදේශීය මත විමසුම්වල කුමක් සඳහන් වුවද දේශීයව කළ මත විමසුම් අනුව ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට තවමත් හිමිව ඇත්තේ සියයට හතළිහකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර ඊයේ (16) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.

Political

Sri Lanka Freedom Party (SLFP) General Secretary Dayasiri Jayasekara said yesterday that the SLFP organisers who were said to have joined hands with the United National Party (UNP) were those who were sacked from the party.